බන්ටු;16086242 said:ඔන්න පොඩි වැඩක් පටන් ගන්න හිතුවා. කට්ටියගේ සහයෝගය ඕන. තම තමන්ගේ අත්දැකීම් බෙදා ගමු. නීති විරෝධී කියල හැඟෙන ඕන දෙයක් මෙතන කියන්න. මොකක්හරි වැඩක් කරගන්න පාගා දීලා හරි, කව්රුහරි පාගා ඉල්ලපු ඒවා හරි, උඹලත් පාගා ගහල තියනවනම් හරිසිද්ධිය ගැන කියන්න. ඔය පොලිස් මාමිලගේ එව්වා ඕන තරම් ඇතිනේ?
![]()
අක්කව යාලු කරගන්න මල්ලිට පාගා දීපුවා වගේ සිල්ලර කේස්නම් එපා.
එහෙනම් මමම වැඩේ පටාන් ගන්නම්.
.
.
.
සිද්ධි අංක 1:
18 පිරුන ගමන් driving licence එක ගන්න එපැයි. අවුරුදු 14-15 කාලේදී ඉඳන්ම එලවපු නිසා ගේමක් නෑ.කෝකටත් කියලා අඳුරන ලර්නර්ස් බුවෙක් එක්ක ගියේ තනියම apply නොකර. උන් ඔක්කොම දන්නවලුනේ?
තමන්ගේ වාහනයක් අරන් ගියහම ලෙඩ ගොඩක් කියනවලු L board එකේ පාට වැරදි, size එක වැරදි වගේ ඒවා. කොච්චර හොඳට, rule එකට එලෙව්වත් ඔය examinerලට වැරද්දමලු පෙන්නේ, fail කරන්නමලු බලන්නේ.
එනිසා ලර්නර්ස් බුවෙක්ගේ වාහනෙන් ඌත් එක්කම ගියහම ඇඟට ගුණයි. යන්න කලින් ලර්නර්ස් බුවා කිව්වා පුතා අරූ වාහනේට නැග්ගහම රුපියල් 500ක් දෙන්න කියලා.
මන් කිව්වා හොඳට එලවනවානම් මොන මගුලකටද සල්ලි දෙන්නේ කියලා.
මූ කියපි ඔයාට ලයිසන් එක ඕනනම් ඌට සල්ලි දෙන්න කියලා. අන්තිමට trail එක යද්දී මග නවත්තලා සල්ලි දුන්නා (ලර්නර්ස් බුවා පිටිපස්සේ, ඌ තමයි කිව්වේ දැන් දෙන්න කියලා). අරූකිසි හිරිකිතයක් නැතුව පෙරේත හිනාවක් දාලා සල්ලි අරගෙන ලයිසන් එක ලියලා
දුන්නනේ.
ඇත්තටම මට පාගා දීල ලයිසන් එක ගන්න ඕනකමක් නෑ. හොඳට drive කරන්න පුළුවන්. ඒත් ඕක තමයි තත්වේ. බැරි එකා පුළුවන් එකා කියලා වෙනසක් නෑ පගාව දුන්නොත් ලයිසන් එක අතේ. ඒනිසා වෙන්න ඇති මෙච්චර අනතුරු. මුන් දවසකට කොච්චර පාගා ගහනවා ඇත්ද?
ඒ වෙලාවේ මට එකට විරුද්ධ වෙන්න ශක්තියක් නෑ අත්දැකීම් මදිකම සහ වයස නිසා.
මේක උනේ අවරුදු 11-12 කට විතර කලින්.
පලි: මම පාගා අරගෙන නැත.
එහෙනම්, අනික් අයට දැනගන්නත් එක්ක අත්දැකීම් තියනවනම් බෙදා ගමු.
















පගාව අනන්තවත් දිලා තියෙනවා පගාව ගන්න එකට විරුද්දව කතා කරන්න ගිහින් මුලින් මුලින් කර ගන්න ඔන වැඩ කර ගන්න බැරි වෙලා තියෙනවා අපෙ තියෙන දුශන වැඩපිලිවෙල නිසා පගාව නොදි මොනවාත් කර ගන්න බැහැ අපි වැරද්දක් කරන්නෙ කියලා දැන ගත්තාට රටෙ මිනිස්සු එහෙමනම් ඔක්කොම පගා කාරයොනම් වෙන මොනවා කියලා කරන්නද ? ගොඩාක් අය කියයි දැන් කොන්ද පන නැද්ද තොපෙ අල්ලස් එකට අල්ල දෙන්න ඔන කින්ද මන්ද කියලා එත් දෙන අපිනෙ දන්නෙ අල්ලසක් දිලා වැඩෙ කර ගන්න එක ලාබයි උසාවි ගානෙ ලගිනවාට වඩා අන්තිමට පැමිණීල්ල විත්තිය වෙන රටෙ මොන සදාරණයක්ද ලැබෙන්නෙ???????


මාත් ගත්තා පොලීසියෙන් අල්ලලා දඩ ගහලා තියනවා..
තාම ජීවිතේ පගා දීල නැහැ....![]()



custom ekata awuruddata 3,4 wathawak pagawa denawa ekath mulu auruddatama
laksha 1.5 vithara.
traffic karayontanam ananthawath deela athi habai Rs 500 eha deela naha.
me lagadi kochchi station ekaka officer kenek podi jaraparak ganna haduwa
wadiya naha Rs100 vithara u eka illapu vidihai welawai narakai dunna kana purola ekak.


ලංකාවෙ ඉන්නකොට ටිකක් ප්‍රසිද්ධ දේශපාලාඥයෙක් ළඟ හිතවතෙක් වෙලා හිටියා, ආයෙ ඉතින් පගාව ගැනනම් කතා කරල වැඩක් නැහැ.![]()
ලගදි අපෙ අයියා කෙනෙක් එක්ක වෑන් එකේ යනකොට ඉර කැපුවා කියල ට්‍රැපික් කාරයෙක් නැවැත්තුවා.. ඌ කියනවා දඩේ ලියන්නද කියලා... මූ එන පොට දැනගෙන අයියා රුපියල් දෙසීයක් දුන්නා...
මූ කියනවා බයික් එකට තෙල් ගහන්න මේක මදි තව රුපියල් පනහක් දෙන්න කියලා...
නෙදකිං මේ පොලිසියේ හිගන හැත්ත.....![]()
නැවැත්තුවා මදිවට තව බැහැලත් පලකො.
මටත් ඕකම උනා ඉල්ලුවේ learners එකේ උගන්නන එකා...
වැඩේ කියන්නේ ඉල්ලලා තියෙන්නෙත් මගෙන් විතරයි
3000ක්
මගේ Driving අවුලකුත් නෑ බන්
ගෙදර ඇවිත් ගත්තා Lerners එකට Call එකක් ඉල්ලුවා අයිති කාරයව තිබ්බ ගිනි ....
අයෙ license එක නැති උනත් කමක් නෑ කියල....
අනේ පහුවදා එනවා බලු කුක්කා වගේ.....
අහපි... "ඇයි මල්ලී එහෙම කළේ කියල" මම කිව්ව හු++ වැඩ කරන්න එපා කියල..
ගුරා වුනත් අසාධාරණ නම් අසාධාරනම තමා
පස්සේ ගිගින් Trail පෙන්නලා ලස්සනට ගත්තා Licence එක![]()
රෙප් +මාත් ගත්තා පොලීසියෙන් අල්ලලා දඩ ගහලා තියනවා..
තාම ජීවිතේ පගා දීල නැහැ....![]()

apo hise kes gaanata pagaawa deepu awastha tiyenawa.wediyenma rajaye wedak kara ganna giyama,nethnam police kaarayonta.
wal baila kiyanawa wedak kara ganna giyama.hebei monarek dennek athe tibbama.okkoma hari.nodhomakin.
policiye inne nam maha tirisannu trafic eke inna un.



balapan! Oya kaalakanniyek mawa trail fail karane! Mama edain passe paththa palathe giye na!![]()


මම දවසක් හයි ස්පීඩ් ඇවිල්ල කොස්සෙක් මාව අල්ලගත්ත රෑ 8ට විතර මින්නේරියේදි.....මම වාහනේ නවත්තල පාර පැනල ඌ ගාවට ගිහින් ශේප්මන්ට් එකක් දාන්න ටෝක් කලා....ඌ හරි....මම පර්ස් එක අරන් සල්ලි දෙන්න යනකොට මූ කිව්ව ඔහොම දෙන්න එපා වාහනේට ගිහින් අතේ අරන් එන්න කියලා.....මම වාහනේට ගිහින් මාරු සල්ලි කොලයක් එක අතකට අරන් අනිත් අතට රුපියල් 500 අරන් ගිහින් උට 500 පෙන්නුව...පොර ශේප් එකේ අතට ගන්න යනකොට මම ශේප් එකේ අනිත් අතේ තිබ්බ රුපියල් 20 අතෙන් තිබ්බ.....ඌ ටක් ගාල සාක්කුවට දාගත්ත......ඇන්ඩ් දැට්ස් හව් ඌ ෆක් අ පොලිස්

ado supiri machanමම දවසක් හයි ස්පීඩ් ඇවිල්ල කොස්සෙක් මාව අල්ලගත්ත රෑ 8ට විතර මින්නේරියේදි.....මම වාහනේ නවත්තල පාර පැනල ඌ ගාවට ගිහින් ශේප්මන්ට් එකක් දාන්න ටෝක් කලා....ඌ හරි....මම පර්ස් එක අරන් සල්ලි දෙන්න යනකොට මූ කිව්ව ඔහොම දෙන්න එපා වාහනේට ගිහින් අතේ අරන් එන්න කියලා.....මම වාහනේට ගිහින් මාරු සල්ලි කොලයක් එක අතකට අරන් අනිත් අතට රුපියල් 500 අරන් ගිහින් උට 500 පෙන්නුව...පොර ශේප් එකේ අතට ගන්න යනකොට මම ශේප් එකේ අනිත් අතේ තිබ්බ රුපියල් 20 අතෙන් තිබ්බ.....ඌ ටක් ගාල සාක්කුවට දාගත්ත......ඇන්ඩ් දැට්ස් හව් ඌ ෆක් අ පොලිස්
ela kollek uba 





