Payza ගැන උදව්වක් ඕන

kumbakarna

Junior member
  • Apr 13, 2012
    79
    10
    18
    Payza ගැන උදව්වක් ඕන

    මචංලා Payza සයිට් එක ලංකාවෙ බ්ලොක් කරලද? ලෝඩ් වෙන්නෙම නැහැ. Proxy server හරහා ගියාම නම් ලෝඩ් වෙනවා. ඒත් ලොග් වෙන්න බැහැනේ. :no::no:
    දන්න එකෙක් ඉන්නවනම් කියපංකො විස්තරේ.