මචන්ලා.. පොඩි අවුලක්!!
මං ගාව තියෙන්නේ sony ericsson xperia neo එකක්. අරගෙන දවස් තුනයි. මං 4n එකෙන් android market (google play) එකට ගිහින් application download කරාම මෙහෙම error එකක් එනවනේ.. "Download was unsuccessful. please try again" :confused::confused:
ඇයි ඒ?? මේක මෝඩ ප්‍රශ්ණයක්නම් sorry...