1. L

    අරකද??? මේකද????

    bump..
  2. L

    අරකද??? මේකද????

    25kata????? aluthinama or used da?????
  3. L

    අරකද??? මේකද????

    ehemada.. ela ela.. balamu tikak hoyala. ganata set weyda kiyala. thannx machan.. :D:D:D
  4. L

    අරකද??? මේකද????

    uba kiyana kathawa aththa.. eth macho karanna amaruma wedeth oka!!
  5. L

    අරකද??? මේකද????

    meka nam hoday wage.. X8 ma thama.. android version eka vitharay tikak wenas.. thanx macho;)
  6. L

    අරකද??? මේකද????

    kathawe weraddakuth nehe.. eth machan Xperia Mini Pro eka tikak ganan wedi nedda???? 25ta set wenne nehene.. :(:(
  7. L

    අරකද??? මේකද????

    කැමරා එකට ෆ්ලෑෂර් එකක් නෑ කියපු එකනම් ලොකු අවුලක් තමා.. :oo::oo::oo:
  8. L

    අරකද??? මේකද????

    thanx macho.. xperia play eka kiyak vithara wenawada?
  9. L

    අරකද??? මේකද????

    bump..
  10. L

    අරකද??? මේකද????

    thanx machannnnnn..
  11. L

    අරකද??? මේකද????

    mokakda ban yana vidiya kiuwe????
  12. L

    අරකද??? මේකද????

    Xperia X8 eke 3.2mp ne ban.. galaxy y eke 2mp!!! :confused: kohomada chaa wenne??
  13. L

    අරකද??? මේකද????

    මගෙත් වැඩි ආසාව X8 එකට තමා. එත් Galaxy Y එක අලුත් නිසා ඊට වඩා හොඳ ඇති කියල හිතෙනවා.. අනේ මන්දා...
  14. L

    අරකද??? මේකද????

    review ekak gaththa ban.. dekama naraka nehe.. podi podi wenaskam thama thiyenne. cam, battery time wage thama..
  15. L

    අරකද??? මේකද????

    මචන්ලා.. මං phone කට්ටක් ගන්න කියල හිතන් ඉන්නේ.. budget එක 25ක් වගේ තමා සෙට් වෙන්නේ.. හිතාගෙන ඉන්නේ Sony Ericsson Xperia X8 එකයි Samsung Galaxy Y එක ගැනයි.. මොකද ඔයාල හිතන්නෙ??? අවුල් වගේද?? මීට වඩා හොඳ තේරීමක් තියෙනවනම් කියන්කො....
  16. L

    ::::: Share Market Investors Club @ EK :::::

    එකනම් ඇත්ත. යන තරමක් යන්නේ පල්ලේහටනේ!!
  17. L

    ::::: Share Market Investors Club @ EK :::::

    PB යාලූ.. මොකක්හරි ශේයා එකට PB එකක් දැම්මාම ඒ ශේයා එකට මොකද වෙන්න පුළුවන්??? මිල ඉහළ පහළ යන්න පුළුවන්ද?? ගන්න එක සුභද??
  18. L

    ::::: Share Market Investors Club @ EK :::::

    1st time ඔන්න අද මං 1st time ශේයා එකක් ගත්තා.. BLUE!!! මොනා වේයි කියලද හිතන්නේ???
  19. L

    ::::: Share Market Investors Club @ EK :::::

    එ කියන්නේ මචන්, දවසක උපරිමයද 10% කියන්නේ????? අද 110 වුණු ශෙයා එක හෙට 120 වෙන්න පුලුවන්?? මේ 10% කියන එක නියතයක්ද?? වෙනස් වෙන්න බැරි නැද්ද?? එ වගේම මචන්, මේක හැමදාටමත් වලංගුද?? PB එක දාපු දවසේ ඉදන් හැමදාටමත්?? ඇයි මචන් මෙහෙම සීමාවක් පනවන්නේ?? අපේ හොදටඳ???? (ප්‍රශ්ණ අහනව වැඩි නම් sorry වෙන්න...
  20. L

    ::::: Share Market Investors Club @ EK :::::

    price band aththata mokakda me price band kiyanne?????? sinhalenma kiyanawanam loku deyak!!!

    No contents