::::: Share Market Investors Club @ EK :::::

Thief

Member
Oct 13, 2009
5,772
337
0
Make Amurika Great Again !!
යාලූ.. මොකක්හරි ශේයා එකට PB එකක් දැම්මාම ඒ ශේයා එකට මොකද වෙන්න පුළුවන්??? මිල ඉහළ පහළ යන්න පුළුවන්ද?? ගන්න එක සුභද??
PB දාන්නෙ උඩ යනකොටනෙ, ඉතින් දවස් දෙක තුනක්ම උඩ යයි, ආයි යටට එනව, PB ගැන එච්චර හිතන්න එපා මොකද ලගකදි ශෙයා එකකට PB වැටෙන පාටක් නං නෑ :rofl:
 
lkmagz

Junior member
  • Dec 6, 2010
    156
    3
    18
    PB දාන්නෙ උඩ යනකොටනෙ, ඉතින් දවස් දෙක තුනක්ම උඩ යයි, ආයි යටට එනව, PB ගැන එච්චර හිතන්න එපා මොකද ලගකදි ශෙයා එකකට PB වැටෙන පාටක් නං නෑ :rofl:

    එකනම් ඇත්ත. යන තරමක් යන්නේ පල්ලේහටනේ!!
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    හැමෝටම තියෙන ප්‍රශ්නෙ මේ ටිකේ මාකට් එකට මොකද වෙන්නෙ කියන එක, අපි බලමු ASI එක Technically ඇනලයිස් කරල මොන වගේ දෙයක් වෙන්න පුලුවන්ද කියල ඉදිරියට

    උඩ අපිට පේන්නෙ ASI එක අන්තිම මාස 18ට පේන විදිහ, TOP කියල අපිට පේන ලයින් එක තමයි Head and Shoulders neckline Support/Resistance ලයින් එක, Bottom Line එක තමයි මේ ටිකේ මාකට් එකේ Support ලයින් එක, ඔක්තෝම්බර් 17 වෙනිද ඉදන් අද වෙනකං මාකට් එක උඩ පහල යන්නෙ Top & Bottom Lines අතර (6500-6300) අතර උඩ පහල යනව, දැන් බලමු අපිට මේකෙන් අපිට ඇනලයිස් කරන්න පුලුවන් මොනවද කියල

    * යම් හෙයකින් ASI එක Bottom ලයින් එක Break කරගෙන පහලට ගියොත් ASI එක 5800/5900 හෝ ඊටත් පහලට යන්න පුලුවන්,
    * යම් හෙයකින් ASI එක Top ලයින් Break කරගෙන උඩට ගියොත් ASI එක 6600/6700 වලට යන්න පුලුවන්
    * යම් හෙයකින් ASI එක දැනට තියෙන ලෙවල් අතරම සති කිහිපයක්/මාසයක් හෝ මාස කිහිපයක් මේ විදිහටම උඩ පහල ගිහොත් අපිට Head and Shoulders neckline Support/Resistance ලයින් එක සහ උඩ තියෙන Resistance ලයින් එකතුවීම දක්නට ලැබෙනව, (පහල තියෙන අනුමාන ලෙස Lines Extend කරපු පින්තූරය බලන්න) ASI එක 5600ට පමන පහල ගොස් නැවත 6600ට පමන ඉහල ඒමේ අවස්තාවක් පෙන්නුම් කරනවා

    අපේ වගේ පොඩි මාකට් එකක Manipulate කිරීමට ඇති අවස්තා වැඩි නිසා Technical වලින්ම යැපෙන්න බෑ, මාකට් එක ඕනම වෙලාවක manipulate කරන්න හරිම ලේසියි.
     
    • Like
    Reactions: argan and giggee

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...

    matanam epa wela inne ban meka dekalama:baffled:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>

    Thanx saho apiwa danuwath karaata!!!! mageth salli okkoma hira wela inne me downtrend eka nisaaaa...:(
     
    -------------------------------------------------------------------------------------------------------------------------------------------------

    තව පොඩ්ඩයි ඉවසල ඉන්න :D
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    dan kattiya hoda shares wla witarak invest karanna patan gani kalin thibba pissu wada ayth unoth ayth mehem wei:) manipulation nathi unama profit uth adui thama:rofl::P:P
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මේ දවස් වල මල වදේ බන් ... එක එක ස්ටොක් බ්‍රොකින් කොම්පැණි වලින් නම්බරේ හොයාගෙන කෝල් කර කර කියනව මේ දවස් වල මාර්කට් එක වැටිල නිසා චාන්ස් වැඩිලු :rofl:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මේ දවස් වල මල වදේ බන් ... එක එක ස්ටොක් බ්‍රොකින් කොම්පැණි වලින් නම්බරේ හොයාගෙන කෝල් කර කර කියනව මේ දවස් වල මාර්කට් එක වැටිල නිසා චාන්ස් වැඩිලු :rofl:

    :D
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    මේ දවස් වල මල වදේ බන් ... එක එක ස්ටොක් බ්‍රොකින් කොම්පැණි වලින් නම්බරේ හොයාගෙන කෝල් කර කර කියනව මේ දවස් වල මාර්කට් එක වැටිල නිසා චාන්ස් වැඩිලු :rofl:

    hikz eka aththa. aran dennamai hadanne. :lol::lol: api ahuwei;):D;)
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මමත් join වෙන්න ඉන්නේ ඒත් මම මෙලෝ හතරක් දන්නෑ බං ඔය සම්බන්ධව මුල ඉදන් එන්න වෙනවා...
    අපිට බැරිද rs 500 කින් පටන් ගන්න