දන්න තරමින් තාම නෑ. ඒක විතරක් මදි මම හිතන විදිහට. මිනිස්සුන්ගෙ ආකල්ප වල ඉඳන් වෙනස් වෙන්න ඕනෙ. මහ මිනිස්සුනෙ පොඩි උන් හදන්නෙ. ඉතිං මහ උන් උන්ගෙ ආකල්ප වෙනස් කරගන්නෙ නැතුව ලමයින්ව වෙනස් කරන්න අමාරුයි. උන් අවස්තාවාදී කපටි මරි වැඩ ඔක්කොම කරන ගමන්, ලමයි හොඳ කරන්න හැදුවට බෑනෙ. බහුතරය නිකං කන්න බලන්...