1. U

    මට ගෑණු දැක්කහම කොටන්නමයි හිතෙන්නේ..කොටකෙතන සීරියල් කිලර්...😱

    ජෙප්පන්ගේ සීන් එකක් නං දන්නේ නෑ. හැබැයි ජෝන් සෙනවිරත්නගේ ගෑනිගේ කුඩු බිස්නස් එක ගැන නං දන්න මිනිස්සු දන්නවා. ආරංචි විදිහට ගෑනි වැල්ලම්පිටිය පැත්තේ. මිනිහගේ බෑනත් කුඩු බිස්නස්කාරයා. අර ඉස්කෝලෙ ගිය කෙල්ලයි, ඒකිගෙ අම්මයි මැරුවේ කුඩු ජෝනගේ මිනිස්සු. දන්න උන් දන්නවා. අනිත්වා ගැන නං කියන්න දන්නෑ.
  2. U

    Duty free බඩු

    up
  3. U

    ඉස්ලාමය රටවල් හාන හැටි..

    අප්පිරියම හුත්තිගේ පුතාලා ජාතියක් තමයි හම්බයො කියන්නෙ 🤮🤮
  4. U

    තෙල් නැති වෙන්නද මේ යන්නෙ ?

    මෙහෙම news එකක් මටත් ආව රාජ්‍ය සේවයෙ ඉන්න උන් දෙතුන් දෙනෙකුගෙන්. පස්සෙ ශෙඩ් එකේ ඉන්න එකෙක්ගෙන් ඇහුවම ඌත් කිව්ව QR ක්‍රමේ තද වෙන සීන් එකක් වෙයි , suppy ටිකක් අඩුයි කිව්ව. ඇත්ත බොරුව නොදනී.
  5. U

    කෙල්ලෙක්ගේ පපුව, කකුල් දැක්කට බණින්න ඵපා..ඵයාල පව්..☹️

    අපොයි අපි බනින්නෙ නෑ. හැබැයි එලියේ දාගෙන ගිහින් අපි බලනවා කියල හැමනෙන්න එන්නත් එපා.:ROFLMAO::ROFLMAO:
  6. U

    අඩෝ සමහර සිංදුවල ටෙම්පො අඩු කරලා කිව්වාම arrangement එක වෙනස් කරලා ගත්තාම original එකට වඩා සුපිරි නේද? (views are personal)

    කවර් වර්ශන්ස් තියෙනව ඕනතරං ඔරිජිනල් එකටත් වඩා සෙට් වුන. ස්ලෝ ටෙම්පෝමත් නෙවෙයි.
  7. U

    තෙල් නැති කරලා agenda 2030 ට මිනිස්සුන්ව තල්ලු කරන්න යන්නේ

    ඒවට විකල්පත් මිනිස්සුම හොයාගනියි බං. උදා: වාහනේ (දුරක ඉඳන්) ලොක් කරන්න නං internet connection එකක් තියෙන්න එපැයි. මිනිස්සු offline දුවන්න විදිහක් හොයාගනියි.
  8. U

    මල පෙරේත ජාතියක් බිහි කරන දංසැල් සංස්කෘතිය

    වැඩේ ගානට යටින් යනවා :lol:
  9. U

    මේවන විට රටතුළ ඇත්තේ කොවිඩ් සමයටත් වඩා විශාල අභියෝගාත්මක තත්ත්වයක් බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා

    කොරෝනා කාලේ ඇඳන් යටට වෙලා හැංගිලා හිටපු වැඩ බැරි කටිං බතල කයිතන්ලාගේ තවත් එක් වැල් බයිලාවක්. වෙලාවට මුන් කොවිඩ් කාලෙ නොහිටියෙ.:ROFLMAO::ROFLMAO: #කටින්වැඩකෝටියයි# #පචෝරිස්ගේලපකොටානෝ#

    No contents