1. S

    SLT

    mageth thiyenne ADSL connection ekak. Dan me connection eka nithara lost wela nawata hariyanawa. File upload karaddi hama welawwema magadi lost wenawa. etakota ayth mula idala patan ganna wenawa. Mekata mukuth wisadumak nadda. Fibre use karana ayata connection lost eka enne nadda?
  2. S

    මේ දවස් වල SLT...

    Iye mage SLT broadband connection eka awl giya. Hama thissema connection lost wenawa. File ekak upload karanna gihin puduma kattak kawe. ay me slt brodband wala upload speed eka 800-900 Kbps wage thiyenne. Mage computer eke settings wala awlakda?
  3. S

    මචන් හොද ඩෙනිමක් ගන්න online site එකක් කියපන් ලංකාවේ

    Sharukh khan ekka tharahak thiyenwada? Online denim aran adinna puluwan weida? specification wala thiyena measurement ehe mehe wela thibunoth baduma thamai
  4. S

    සේසත් නංවා

    මෙච්චර ලස්සන සින්දුවක් ප්‍රසිද්ධ නොව්නේ කොහොමද?
  5. S

    domain worth.

    Why "open WHOIS"?
  6. S

    domain worth.

    Good idea. Eth kohomada oya domain eka ayth wikunanne. https://flippa.com ekenda?
  7. S

    තේරුමත් දැනගෙන අහන්න.

    තේරුමත් දැනගෙන අහන්න.
  8. S

    Adda sinhaly huhu

    ස්වාමින් වහන්සේ නමක් කිව්වා සමන්ත භද්‍ර කියන්නේ චීන ජනතාව එයාලගේ මෝක්ෂය හදුන්වන නම කියලා. මේ ස්වාමින් වහන්සේ ඒ නම පාවිච්චි කිරීම හා බොහෝ ලාභ සත්කාර ලැභීම අතර සම්බන්ධයක් තියෙනව වෙන්න බැරිද? අහසින් වැඩිය බව තමයි කියන්නේ.
  9. S

    රහත් හෝ මාර්ගඵල ලාභී

    සෝතාපන්න ආර්ය ශ්‍රාවක යෙක් ගෙ අතින් වැරදි වෙන්න පුලුවන්. නමුත් ඒවා සගවන්නේ නැහැ. නමුත් වැරදි හයක් තියෙනවා කිසිදා සිදු නොවන. පංචානන්තරිය පාපකර්ම සහ මිත්‍යා දෘශ්ටිය. රතන සුත්ත්‍රයේ එන ගාථා 2 ක් මේ. සහාවස්ස දස්සන සම්පදාය තයස්සුධම්මා ජහිතා භවන්ති සක්කාය දිට්ඨි විචිකිච්ඡිතඤ්ච සීලබ්බතං වාපි යදත්ථි...
  10. S

    රහත් හෝ මාර්ගඵල ලාභී

    මේ සිද්දිය උනේ සද්ධාතිස්ස රජ්ජුරුවන්ගෙ කාලේ නේද?
  11. S

    රහත් හෝ මාර්ගඵල ලාභී

    සමහර ස්වාමින් වහන්සේලා ප්‍රසිද්දියේ ප්‍රකාශ කරනව මම අහල තියෙනව තමන් වහන්සේ රහත් හෝ මාර්ගඵල ලාභී කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ විනය ශික්ෂා පදයක් පනවල තියෙනවා ඒක කරන්න එපා කියලා. ඉතින් හොදට ධර්මය විනය දන්න ස්වාමින්වහන්සේ නමක් ඒ දේ කරනව නම් ඔබ විමසිලිමත් විය යුතුයි එවන් උත්තරී මනුස්ස ධම්ම සතු...
  12. S

    dan koheda photo backup danne miturani :(

    Thank you machan.
  13. S

    Sampath Card.............???

    Web card eka visa or master card ekakda?
  14. S

    Sampath debit card and PayPal issue.

    මගේ wishwa account එකේ obtain web card section එකට ගියාම මෙහෙම තියෙනවා. You will be charged an annual fee of 500 LKR. එක ඇර වෙන මොනවත් fee නැද්ද? web card එක visa හෝ master card එකක්ද?
  15. S

    dan koheda photo backup danne miturani :(

    30GB වගේ file ටිකක් backup කරගන්න ඕන(work related files). ලාබම option එක external hard drive එකක් ගන්න එකද? නැත්නම් google drive එකට මාසිකව හෝ annually ගෙවල storage එකක් ගන්න එකද?
  16. S

    Payoneer to Samptha bank account

    දැන් කාඩ් නිකුත් කරන්නේ Payoneer කොමපැනියෙන් මයි. Third party එකක් නැහැ. Thank you.
  17. S

    dan koheda photo backup danne miturani :(

    Mata baya mun blogger ekatath oka karai kiyala.
  18. S

    මේ වගේ සිංහල ගීතයක් තියෙනවා. මොකක්ද ඒ ගීතය?

    මට නම් හිතෙන්නේ මේ සින්දුවේ තියෙන සමහර තනු කොටස් සින්හල සින්දු වල තියෙනව වගේ. සුරන්ගනීට මාලු ගෙනාවා වගේ තාලේ තියෙන කෑල්ලකුත් ගියා.
  19. S

    dan koheda photo backup danne miturani :(

    Matath awa oya email eka. danata upload karapuwata balapamak naha kiyalai mata nam hithenne
  20. S

    Payoneer to Samptha bank account

    කව්ද ඉන්නෙ payoneer වලින් sampath bank එකව්න්ට් එකකට withdraw කරන. කොච්චර වෙලා යනවද sampath bank acc එකට සල්ලි එන්න?

    No contents