මට හමු උනා සුපිරි website එකක්. English ලියන්න උදව් වෙන.
https://ludwig.guru
හිතන්න ඔයා ලියපු English වචන ටිකක් ගන සැකයි කියලා. ඒ වචන ටික මේකෙ search කලාම, විශ්වාසවන්ත මූලාශ්ර වල ඒ වචන යෙදිල තියෙනව නම් ඒව මෙකෙ පෙන්නනව. උදාහරනයක් විදියට අපි හිතමු payment due date.
එහෙම search කලොත් මේ වගෙ...