මට මේ සැරේ අවුරුදු කන්න වෙන්නෙ නෑ ජොබ් එකක් නැති නිසා.
ජොබ් වලට දැම්ම දැම්ම තවම නෑ. :confused:
රට යන්න ට්‍රයි කරා ඒත් තාම නෑ. :confused:
මට හරියන ජොබ් එකක් තිබ්බොත් කියන්න
ඉලෙක්ට්‍රොනික් ඩිප්ලෝමා එකක් තියෙනවා.
CCtv, PA, PABX, SCADA/ PLC experience thiyenawa.
ලොකූ උදව්වක්