Wanted.......... Kindly help.

Rightdistributors

Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    Kindly help us to find out the person who is appeared in the attached photos as he has stolen one national ID from pettah hotel and cash and mobile phones from restaurant.

    30w4bp2.png


    1ex4dj.png


    rt494p.png
     
    Last edited:

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    පට්ට හොර මූනක් තියෙන්නෙ. ෂුවර් එකට ගෙදරක හරි සයිට් එකක හරි අත් උදව්වට ඉන්න එකෙක් වගේ.
    නැති උන ඒව ඉක්මණට ලැඛෙන්ඩ කියල ප්‍රාර්තනා කරනව.
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    අඩෝ Mobile Phone අල්ලන්න පුලුවන් නේ
    දැම්ම ගිහින් TRC දාපන්
    උන් අල්ලනව


    ඇතුලේ අඳුරන එකෙක් නැත්තන් ඕවා හොයන්න කල්ප ගණන් ඉන්න වෙනවලු බන් :(
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    ස්වර්ණවාහිනියේ හිරු එකේ ඔය වගේ හොරකම් දානවානේද?
    වීඩියෝ එක උන්ට දීපන්කෝ බන්
     

    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    පට්ට හොර මූනක් තියෙන්නෙ. ෂුවර් එකට ගෙදරක හරි සයිට් එකක හරි අත් උදව්වට ඉන්න එකෙක් වගේ.
    නැති උන ඒව ඉක්මණට ලැඛෙන්ඩ කියල ප්‍රාර්තනා කරනව.
    tnx. u denata api danna places 3 ka horakam karala thiyenawa

    ඇතුලේ අඳුරන එකෙක් නැත්තන් ඕවා හොයන්න කල්ප ගණන් ඉන්න වෙනවලු බන් :(
    ow neda

    ස්වර්ණවාහිනියේ හිරු එකේ ඔය වගේ හොරකම් දානවානේද?
    වීඩියෝ එක උන්ට දීපන්කෝ බන්
    ow, try ekak denna oni.
     

    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    ade me hora elakiri yeth innawa wage.

    mu denata api danna widihata eka thanaka phone ekak, eka thanak ID ekak, thawa thanaka salliyi, baduyi ussala thiyenawa.
    rep kapuwata kamak ne. e ubada?

    2v18a4g.png
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,396
    3,050
    113
    ane manda ban pettah hotels walin minissunta kunu jarawa dena widiyatayi minissungen asaadharana widihata salli ganna widiyatayi oka mokadda ban? maha dawal mankolla kana ekekgen horek salli ussala kiyalayi mata nam penne