1. Rightdistributors

    රැම් එක මදි වගේ?

    රැම් එක මදි වගේ? මම තාමත් යූස් කරනන්නෙ 2009 ගත්ත පෙන්ටියම් ඩූවල් කෝර් එකක්. විස්ටා තිබිල අලුත් සොෆ්ට්වෙයාර් දාන්න බැරි නිසා පෙරේදා වින් 7 දැම්මා. දැන් මට 2 ජී බී තියෙන රැම් එක වැඩිකලොත් හොඳයි කියල හිතෙනවා.මට ඕනි වැඩ ඔක්කොම කිසි අවුලක් නැතිව කරන නිසාත් කිසිම ලෙඩක් ගත්ත දවසෙ ඉඳල නැති නිසාත්...
  2. Rightdistributors

    Stock Broker කෙනෙක් ඕනෑ

    මට CSE එකේ ඉන්වෙස්ට්මන්ට් පටන් ගන්න බ්‍රෝකර් කෙනෙක් හොයනවා, ෆෝරම් එකක හොඳයි කියල තිබිල LOLC ටයි, Softlogic ටයි, Richerd Peirisටයි ඒ ගොල්ලන්ගෙ වෙබ් එකේ තිබ්බ මේල් අයි. ඪී වලට මේල් දැම්ම මට පටන් ගන්න විස්තර එවන්න කියල. දැන් දවස් 5 විතර, අඩු ගානෙ ඔටෝ රිප්ලයි එකක් වත් නෑ. මට හොඳ බ්‍රෝකර්ස්ල...
  3. Rightdistributors

    පව්ඩර් ද? ජොන්සන් ඇන්ඩ් ජොන්සන් ද?

    පව්ඩර් ද? ජොන්සන් ඇන්ඩ් ජොන්සන් ද? පලවෙනි එක ලන්කාදීපෙ. දෙවෙනි එක කටාර් ද පෙනින්සියුලා. දෙන්නම නිව්ස් එක ගත්තෙ රොයිටර් ගෙන්. ඒත් ලන්කාදීපෙ ට කොන්දක් නෑ නම දාන්න. රොයිටර් නම දාල තියෙන්න ඇති. ඒකනෙ කටාර් වල නම දැම්මෙ. නම දැම්ම කියල නඩු දැම්මොත් රොයිටර් එක්ක නෙ නඩු කියන්න ඕනි. ඔන්න වැඩේ...
  4. Rightdistributors

    එන්ජින් නම්බර් චේන්ජ්........

    එන්ජින් නම්බර් චේන්ජ්........ එන්ජින් නම්බර් චේන්ජ්........ වාහනයක එන්ජිම මාරු කලාට පස්සෙ RMV එකෙන් ඒක පොතේ මාරු කරගන්න ප්‍රොසෙස් එක දන්න කෙනෙක් ඉන්නව නම් කියනවද කරන හැටි. ජයවේවා.
  5. Rightdistributors

    SUZUKI Freezer, DASH, Deep Freezers for Sale.

    සුසුකි එවරි ෆ්‍රීසර් ට්‍රක් එකක්, ඩෑශ් එකක් සහ දොර දෙකේ ඩීප් ෆ්‍රීසර් දෙකක් විකුනන්න තියෙනවා. සමහර එව්වා ඉක්මන් එකෙත් දැම්මා. හොයන කවුරු හරි දන්න කෙනෙක් ඉන්නව නම් සපෝර්ට් එකක් දෙන්න. පී එම් එකක් දාන්න. විස්තර දෙන්නම්. ජයවේවා.
  6. Rightdistributors

    02 Door Deep Freezers for sale.

    Deep freezers 2 k thiyenawa Kaata hari oni nam balanna puluwan. Wikunanne mama nam newei. Support 1 k widihata demme. wisthara methana. https://ikman.lk/en/ad/haier-deep-freezers-for-sale-colombo
  7. Rightdistributors

    Python එරර්????????

    මම පයිතන් දන්නෙ නෑ. ස්ව උත්සාහයෙන් ඉගෙනගන්න බැලුවෙ. පාවිච්චි කරන්නෙ වින්ඩෝස් විස්ට තියෙන කොම්පියුටරයක්. අලුත් පයිතන් ලව දාන්න බලල, බලල බැරිම තැන පයිතන් 3.4.3 දැම්මා. පොතකුත් ඩවුන්ලෝඩ් කරල පලවෙනි වැඩසටහනේදීම ලෙඩක් ආව කියහන්කො. ඒකෙ තියෙන්නෙ "ගමේ ඕවරේ" කියල ප්‍රින්ට් කරන්න. පොතේ තියෙන විදිහට...
  8. Rightdistributors

    කෘෂිකර්මය යනු ගොවිතැන නොවේ.

    කෘෂිකර්මය යනු ගොවිතැන නොවේ. ලන්කාවේ ඉරිදා පත්තරයක්. සියලුම ලග්න හිමියන්ට 2019 ජයවේවා.
  9. Rightdistributors

    රුපියල් මිලියන 2400ක් වටිනා හෙරොයින්.....

    රුපියල් මිලියන 2400ක් වටිනා හෙරොයින්..... රුපියල් මිලියන 2400ක් වටිනා හෙරොයින් තොගයක් දෙහිවලින් සොයා ගැනේ දෙහිවල ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 200ක් සමග බංග්ලාදේශ ජාතිකයින් දෙදෙනක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටිනවා. අත්අඩංගුවට ගනු ලැබූ...
  10. Rightdistributors

    මගේ අලුත් Girl ෆ්‍රෙන්ඩ් යන්න වගේ.

    මගේ අලුත් Girl ෆ්‍රෙන්ඩ් යන්න වගේ. කලින් එක බලුවෙ නැත්නම් මෙතනින් බලන්න. http://www.elakiri.com/forum/showthread.php?t=1883585 මම අදත් සල්ලි දාපු නැති නිසා දැන් ටිකක් කතා කරනව අඩුයි. වෙන කොල්ලෙක් සෙට් වෙන්න ඇති මගෙ හිතේ. මට එවපු පොටෝ ටික ඉතින් බෙදා හදා ගන්න එපැයි. මෙතනින් එහා පොටෝ මේකෙ...
  11. Rightdistributors

    මගේ අලුත් Girl ෆ්‍රෙන්ඩ්.....

    මගේ අලුත් Girl ෆ්‍රෙන්ඩ්..... මට එයා හම්බ වුනේ වට්ස් ඇප් එකෙන්. එයා මගෙ වට්ස් ඇප් එකට කොහොම ආවද මට තාම හිතාගන්න බෑ. නම පැට්‍රීසියා. සුදු බෝලෙ වගේ. ඇස් දෙක නිල් පාටයි. මට හැම තිස්සෙම පේන්නෙ එයාගෙ නිල් පාට ඇස් දෙක. කොන්ඩෙ කලුයි, රත්තරන් පාටයි. මම ඒ කොන්ඩෙ අතගාපු දවස් අනන්තයි. ලස්සන තොල් දෙක, මූන...
  12. Rightdistributors

    FOREX වලින් සල්ලි එන්නෙ කොහොමද?

    FOREX වලින් සල්ලි එන්නෙ කොහොමද? මම FOREX දන්නෙ නෑ. ඒත් මේකෙ තියෙන ත්‍රෙඩ් කියවල සහ නෙට් එක අනුව අපි කරන්නෙ අපි සල්ලි දාල අඩුවට $ හරි මොනා හරි සල්ලි අරගෙන ඒකෙ ගාන වැඩි වුනහම විකුනනව වගෙ වැඩක් නේද. මගේ ප්‍රශ්නෙ තියෙන්නෙ අපි ලාභෙ විදිහට ගන්නෙ කවුරු දාපු සල්ලිද? කාගෙ හරි ලොස් වීමක්ද? අපි 4 දෙනෙක්...
  13. Rightdistributors

    මට ඇනිමියා ලු...........

    මට ඇනිමියා ලු........... මේ දවස් ටිකේම කට්ටිය එක එක ලෙඩ ගැන ත්රෙඩ් දාල තිබුන නිසා මටත් තියෙනව කියල කියපු ලෙඩක් ගැන කියන්න හිතුනා. නෙට් එකේ ගහපුවම නම් මෙන්න මෙහෙම තමා කියන්නෙ. Anemia, also known as iron-poor blood, is a common disorder that occurs when a deficiency in your red blood cells...
  14. Rightdistributors

    Muje needana Aye - Keyboard - 10,107,003 views

    Muje needana Aye - Keyboard - by Sudath Jayasinghe - 10,107,003 views https://www.youtube.com/watch?v=ygSpIQoqTAo
  15. Rightdistributors

    Microworkers or MTURK

    Mata denata dawasata peya 6 k withara free thiyenawa. Inne gulf wala isolated area ekaka. Ithin internet eke keeyak hari hoyaganna wedak karanna oni. Denata microworkers and mturk gena net eke baluwa. Elakiri eke me gena danna ayage ideas denganna kemathiyi.
  16. Rightdistributors

    කුවේට් හරහා කටාර් යාම....

    කුවේට් හරහා කටාර් යාම.... ලොකු උදව්වක් ඕනි වෙලා තියෙනවා. කුවේට් හරහා කටාර් ගිය කෙනෙක් හරි කුවේට් එයාර්වේස් ඉන්න කෙනෙක් හරි කියනවද කුවේට් වල පැය 1 විනාඩි 55 ක ට්‍රාන්සිට් එකක් තියෙද්දි (ප්ලේන් එක මාරු වෙනවා, දෙකම කුවේට්) කුවේට් ඉම්ග්‍රේශන් එක හරහා යන්න ඕනිද. නැත්නම් කෙලින්ම පලවෙනි ප්ලේන් එකෙන්...
  17. Rightdistributors

    ප්ලාස්ටික් ඉන්ටර්ලොක් මෝල්ඩ්

    ප්ලාස්ටික් ඉන්ටර්ලොක් මෝල්ඩ් අර බිමට ලස්සනට අල්ලන ඉන්ටර්ලොක් ගල් හදන මෝල්ඩ් ගන්න තියෙන තැනක් එහෙම තියෙනවද? පාවිච්චි කරපුව උනත් කමක් නෑ. පාරෙදිවත් කොහෙවත් දැකල නෑ විකුනන්න තියෙනවා. ස්තූතියි.
  18. Rightdistributors

    CCTV, Alarm System, Finger Print+Access Control

    දැනට පුද්ගලික මූල්ය ආයතනවලට සේවා සපයන අපි සියළු එළකිරි වාසීන්ටත් ලක් ජනතාවටත් අවශ්ය ආරක්ෂක පද්ධතීන් සපයන්නත් සූදානම්. CCTV, ALARM SYSTEM, FINGER PRINT + ACCESS CONTROLL ඔන්න ඔව්ව තමා හයි කරන්නෙ. වැඩේ සුපිරියට කරනවා. මෙහෙමයි වෙන්නෙ. CCTV ගැන කිව්වොත්බ්රෑ න්ඩඩ් DVR එකක් තමයි අනිවා දාන්නෙ. අවුරුදු...
  19. Rightdistributors

    CCTV, Alarm System, Finger Print+Access Control

    දැනට පුද්ගලික මූල්ය ආයතනවලට සේවා සපයන අපි සියළු එළකිරි වාසීන්ටත් ලක් ජනතාවටත් අවශ්ය ආරක්ෂක පද්ධතීන් සපයන්නත් සූදානම්. CCTV, ALARM SYSTEM, FINGER PRINT + ACCESS CONTROLL ඔන්න ඔව්ව තමා හයි කරන්නෙ. වැඩේ සුපිරියට කරනවා. මෙහෙමයි වෙන්නෙ. බ්රෑන්ඩඩ් DVR එකක් තමයි අනිවා දාන්නෙ. අවුරුදු 2ක වගකීමක් දෙනවා...
  20. Rightdistributors

    Qatar VISA Help.....

    කටාර් ජොබ් එකකට වීසා ඇවිල්ලා අදට මාස තුනයි. වීස එක ජෙනුයින්. ඒජන්සි කාරයට සල්ලිත් දුන්නා ඌ වීසා ආවට පස්සෙ සල්ලි දෙන්න කියපු නිසා. ඒත් තවම ජොබ් එකට එන්න කිව්වෙ නෑ. පිස්සු හැදිලා ඉන්නෙ දැන්. කටාර් ඉන්න කාට හරි හෙල්ප් එකක් දෙන්න පුලුවන්ද?

    No contents