1. nnccbb

    අමුතු මීයො 18 +

    අමුතු මීයො 18 + නෙමෙයි. repost නම් දැක්කෙ නෑ වගේ යමල්ලා. ගත්තෙ "අමුතු කතා blog" එකෙන්
  2. nnccbb

    ලෝකෙන්ම උතුම් රට ලංකාව බව නාසා ආයතනයත් පි&#352

    ලෝකෙන්ම උතුම් රට ලංකාව බව නාසා ආයතනයත් පි&#352 ලෝකෙන්ම උතුම් රට ලංකාව බව නාසා ආයතනයත් පිළිගනී.:):) යාලුවනේ ලෝකයෙන්ම උතුම් රට හෙළ රට බව අවිවාදිතයි. රාවණ ඇතුලු මහ නරපතියන් රජකල බුදු පාමොක් මහ සගන ඇසුරුකල අපේ රට අති උත්තම බව අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ. ඔන්න දැන් විද්‍යාවෙන් ඒකම ඔප්පු කරල. යාලුවනේ...
  3. nnccbb

    මමද ජාතිවාදියෙකු වේ.

    මමද ජාතිවාදියෙකු වේ. ආගම ජාතිය ගැන කතා කිරීම ජාතිවාදියෙකු වීමට හේතුවක් වේ නම් මමද සතුටින් ජාතිවාදියෙකු වෙමි. රටක ජාතියක අභිමානය ඔදවඩවන සාධක අතරින් අතීත උරුමයන්ට හිමිවනුයේ සුවිශේෂී ස්‌ථානයකි. ලොව වෙනත් කිසිදු රටකට, ජාතියකට දෙවැනි නොවන අභිමානවත් ඉතිහාසයක්‌, ලොවක්‌ වසඟ කළ විශ්මිත වූ අතීත උරුමයක්‌...
  4. nnccbb

    කොකා කාලා

    repost නම් sorry හොදේ. රෙප් නම් නොදුන්නාට අවුල නැත.දැකල නැති කස්ටියට බලාගන්න bump එකක්වත් දාපල්ලා. ගත්තෙ "චතූගේ කථා" bolg එකෙන්
  5. nnccbb

    - විනිවිද පෙනෙන අපූරු වීදුරු සත්ත්වයින් -

    - විනිවිද පෙනෙන අපූරු වීදුරු සත්ත්වයින් - වෙනිසියුලාවට ආවේනික මේ පාරදෘෂ්‍ය ගෙඹි විශේෂය ස්වභාවධර්මයේ විස්මිත නිර්මාණයක්. වීදුරු ගෙම්බා (Galss Frog) ලෙස හැඳින්වෙන මේ උභයජීවියා සෙන්ට්‍රොලිනීඩේ කුලයට අයත් වෙනවා. සාමාන්‍යයෙන් මේ වීදුරු ගෙම්බන්ගේ ස්වභාවික වර්ණය ලෙමන් පැහැ වූවත්, සමහර ගෙම්බන්ගේ උදර...
  6. nnccbb

    කොටු 6ක් පැනීමේ ප්‍රීතිය නිමිත්තෙන් තවත් &#346

    කොටු 6ක් පැනීමේ ප්‍රීතිය නිමිත්තෙන් තවත් &#346 කොටු 6ක් පැනීමේ ප්‍රීතිය නිමිත්තෙන් තවත් අභිරස් වස්තු 1. ඊජිප්තු පීරමිඩ කියන්නේ කොහොමත් ඉතින් අභිරහසක්ම තමයි. ඒවා ඇතුලේ තියෙන දේවල් ඊට වඩා අභිරහස්... මේ රූපයත් ඒ වගේ. මේක තියෙන්නේ ‍ඊජිප්තුවේ Dendera වල හාතර් දෙවොලේ. මේ රූප වලින්...
  7. nnccbb

    අභිරහස්

    1. මේ සුවිශේෂී සුප්‍රසිද්ධ කලා නිර්මාණයක් ලෙස ලෝකයා හඳුනාගත් එකක්. Filippo Lippi නම් චිත්‍ර ශිල්පියාගේ (ඉතාලි ජාතිකයෙක් විය යුතුයි...) ප්‍රසිද්ධ චිත්‍රයක්. "La Madonna e san Giovannino" නමින් හැඳින්වෙන මේ චිත්‍රය ඉතාලියේ ෆ්ලොරන්ස් නුවර Palazzo Vecchio හි තැන්පත් කර ඇති අතර මෙය පහලොස්වන ශත...
  8. nnccbb

    උදවු කරපල්ලා

    මොකෙක් හරි කාලකන්නියෙක්,මගෙ නමින්ම profile එකක් හදා ගෙන(http://www.elakiri.com/forum/member.php?u=421422)මක්කැයි මම කරන්න ඕනේ.කියපල්ලා.:frown::frown::frown:
  9. nnccbb

    ලොව වේගවත්ම කාර්

    ලොව වේගවත්ම කාර් 1. Bugatti Veyron Super Sport: උපරිම වේගය පැයට කිලෝමීටර 430 කි. (430 Kmph) තත්පර 2.4 කදී 60 mph* වේගයක් ගනී. Narrow Angle 8 Liter W16 වර්ගයේ අශ්ව බල 1200 ක ඇලූමිණියම් එන්ජිමක් ඇත. ආරම්භක මිල ඇමෙරිකානු ඩොලර් 2,400,000 කි. 2007 මාර්තු හිදී Bugatti Veyron රථය විසින් හිමි...
  10. nnccbb

    ඇමරිකාවේ බලුකන්

    ඇමරිකාවේ බලුකන් repost නම් sorry හොදේ. ඇමරිකාවේ ඉලිනොයිස් ප්‍රාන්තයේ වෙසෙන බ්ලඩ්හවුන්ඩ් වර්ගයට අයත් මේ සුනඛයාගේ දකුණු කන අඟල් 13.75 ක්ද, වම් කන අඟල් 13.5 ක්ද වෙනවා. “ටිගර්” නම් මේ සුනඛයාගේ හිමිකරු වන්නේ ක්‍රිස්ටිනා සහ බ්‍රයන් ෆ්ලෙස්නර් යුවලයි. මීට පෙර මේ වාර්තාවට හිමිකම් කී ජෙෆ්‍රිස් නම්...
  11. nnccbb

    යුරෝපයේ ඇති එකම බෞද්ධ රාජ්‍යය.

    යුරෝපයේ ඇති එකම බෞද්ධ රාජ්‍යය. රාජ්‍ය ලාංඡනයජාතික ධජය විශාලත්වය: 76,100වර්ග කිලෝ මීටර් කල්මිකියාව නැගෙනහිර යුරෝපයේ වොල්ගා නදියේ පහළ මිටියාවතේ තිබෙන රටකි. කැස්‌පියන් මුහුදේ වයඹ දිග වෙරළ කල්මිකියාවේ එක්‌ සීමාවකි. මෙය යුරෝපයේ ඇති එකම බෞද්ධ රාජ්‍යය වේ. කල්මීකියා ජනරජය රුසියානු ෆෙඩරේෂනයට අයත් අතර...
  12. nnccbb

    පොත පතේ නැති ඒවා

    පොත පතේ නැති ඒවා repost නම් දැක්කෙ නෑ වගේ බලපල්ලා ඔබට ඩොලරයක් ඉපයීමට පැයක් ගත වේ නම් ලදකට එය වියදම් කිරීමට තත්පරක් ප්‍රමාණවත්ය... -ඩාවින්ච්- ඇපල් ගෙඩිය වෙනුවට කෙල්ලෙක් එදා ගහෙන් බිමට වැටුණි නම් අද ගුරුත්වාකර්ශනයක් නැත...-අයිසැක් නිව්ටන් ලදක් සෑම විටම තමාගේ පෙම්වතා ගැන බලන්නේ සාපේක්ෂවය. නමුත්...
  13. nnccbb

    නියපොතු

    :baffled::baffled::baffled::baffled::baffled::baffled: ඇචය ක්‍රිස්. ඇමෙරිකාවේ කැලිෆෝර්නියා හා නෙවාඩාවල ඇය ජනපි‍්‍රය ගායිකාවක්. එහෙත් පසුගිය දිනක ඇය ලොව පුරා ප්‍රසිද්ධ වූවාය. ඒ ඇගේ නියපොතු නිසායි. දැන් ලොව දිගුම නියපොතු සහිත කාන්තාව ලෙස 2012 ගිනස් වාර්තා පොතට ඇතුළත්ව සිටින්නී ක්‍රිස් වෝල්ටන් ය...
  14. nnccbb

    විලිලැජ්ජාවේ සන්තෝසේ බැරි bed sheets

    විලිලැජ්ජාවේ සන්තෝසේ බැරි bed sheets re post නම් bump එකක්වත් දාපල්ලා:P විලිලැජ්ජාවේ සන්තෝසේ බැරි ඇඳ ඇතිරිලි:baffled: අමුතු කතා එකෙන් උස්සන ලදී. සලකා ගියාට කම් නැත:yes:
  15. nnccbb

    විලිලැජ්ජාවේ සන්තෝසේ බැරි ඇඳ ඇතිරිලි

    විලිලැජ්ජාවේ සන්තෝසේ බැරි ඇඳ ඇතිරිලි re post නම් bump එකක්වත් දාපල්ලා:P විලිලැජ්ජාවේ සන්තෝසේ බැරි ඇඳ ඇතිරිලි:baffled: අමුතු කතා එකෙන් උස්සන ලදී. සලකා ගියාට කම් නැත:yes:
  16. nnccbb

    කොල්ලෝ සහ කෙල්ලෝ

    කොල්ලෝ සහ කෙල්ලෝ ඉස්සුවේ අමුතු කතා එකෙන්:yes:
  17. nnccbb

    කොල්ලන් ගැන

    repost නම් කොරන්ට දෙයක් නැත.:P 1.ඉගි බිගි පාන විසේකාර කෙල්ලන්ට කොල්ලන් කැමති නැත 2.කොල්ලන් හැමවිටම ලස්සන කෙල්ලන් සොයන්නේ නැත. චාම් පිලිවෙලකට සිටින තමා ගැන ආත්ම විශ්වාසයක් ඇති කෙල්ලන්ට ඔවුන් වඩා කැමතිය. 3.මොහොතකට කෙල්ලෙකුට කැමති වී ඉන් පසු ඇයව අමතක කිරීම කොල්ලෙකුට පහසුය. 4.ප්‍රසිද්දියේ...
  18. nnccbb

    උදවු කරපල්ලා

    කොල්ලනේ මට මේක විසදල දීපල්ලා වර්ග අඩි 26737 ට පර්චස් කීයක් තියනවද?:confused::confused::confused:
  19. nnccbb

    දන්නවාද?

    මේ photo නොවන බව අති තාත්වික චිත‍්‍ර කලාව 21 වැනි සියවසේ දී නව ප‍්‍රවණතා ඇතිකරමින් ලොව ජනපි‍්‍රය චිත‍්‍ර කලාවක් බවට පත්ව තිබේ. 1973 දී බෙල්ජියමේ බ‍්‍රසල්ස් නගරයේදී ඇමරිකන් ජාතික රැුල්ෆ් ගොයිග්ස්, චුක් ක්ලෝසේ, දොන් එඞී, රොබට් බෙච්ලේ සහ රිචර්ඞ් මැක්ලන් ප‍්‍රදර්ශනයක් පවත්වමින් මේ කලාව ලෝකයට...
  20. nnccbb

    ගමයා එයිද?

    ගමයා එයිද? ඔන්න එකමත් එක කාලෙක, එකමත් එක රටක ඩොටේ තියෙන ගමක ගමරාල කෙනෙකුයි, ගමහාමිනේ කෙනෙකුයි සතුටින් ජීවත් උනාලු.දවසක් ගමයට පොඩි වැඩකට ලඟම ටවුමට යන්න උනාලු.ලඟම ටවුම උනාට ගිහින් එන්න දවසක් විතර යනවලු.ඉතින් ගමයා උදේම ලෑස්ති වෙලා යන්න කලින් හාමිනේට ඇඩ්වයිස් පාරක් එහෙම දැම්මලු පරිස්සමෙන් ඉන්න...

    No contents