1. dulankalhara

    Bus songs

    https://www.ntc.gov.lk/corporate/media_and_news/bus-songs.php?fbclid=IwAR2NY7iVUKOqjhVCyFOdnn6ZalZfesIapXoWQWgqS7CKNa9NEskX4qHEp48
  2. dulankalhara

    budget laptop

    guys, 80,000-85,000 වගේ බජට් එකට ගන්න පුළුවන් හොඳ ලැප්ටොප් එකක් කියන්න. බ්‍රෑන්ඩ් එක අවුලක් නෑ. Internet වලටයි PS,AI පොඩි පොඩි වැඩ වලට වගේ තමයි. :yes:
  3. dulankalhara

    Dialog Tv රිලෝඩ් 8 HD පැකේජය දීමනාව

    postpaid එකක් තියනවා දැන්. ඒක මාරු කරගන්න පුලුවන්ද මේ prepaid එකට?
  4. dulankalhara

    Low budget phone ekak one..

    Xiaomi Redmi Go අපේ අම්මා පාවිච්චි කරන්නේ මේකක්. කියන්න කිසි අවුලක් නෑ :)
  5. dulankalhara

    Adobe products 2020 සෙට් එකම

    දැනට යුස් කරන්නේ PS 2017 වර්ෂන් එක. අලුත් එක අවුලක් නැතුව smoothly run වෙයිද :rolleyes: i5, 8gig ram, ssd, rx480
  6. dulankalhara

    Registration of electors

    :rolleyes:
  7. dulankalhara

    Registration of electors

    මේකේ හැටියට 2018 June 1 වෙනිදට 18 වෙනි බර්ත්ඩේ එක තියන කෙනෙක්ට චන්දය ලැබෙනවද? :confused:
  8. dulankalhara

    Godaddy domain

    lol. ඒකනම් අවුලක් නෑ ශේප් එකේ මගේ තියන account එකටම transfer කරගන්නවා :sorry:
  9. dulankalhara

    Godaddy domain

    guys දැන් godaddy එකේ 0.99$ ඩොමේන් ඔෆර් එක නැද්ද? :(
  10. dulankalhara

    පට්ටම_mid_range_phone_එක

    MI A2 එකටත් වඩා price අඩුයි නේ.
  11. dulankalhara

    Dialog - Tozed m60 router unlock

    thanks
  12. dulankalhara

    Dialog - Tozed m60 router unlock

    මටත් හම්බුන එකක්. ගානනම් දන්නේ නෑ :oo:
  13. dulankalhara

    Dialog - Tozed m60 router unlock

    Dialog එකෙන් දෙන මේ router එක අන්ලොක් කරන්න විදියක් නැද්ද? (Model - Tozed m60)
  14. dulankalhara

    Etisalat Cliq app & Cheap Internet

    15GB wenakan 3g full speed eken use karanna puluwanda?
  15. dulankalhara

    Etisalat Cliq app & Cheap Internet

    Hutch 298 (7 days) cliq package eke FuP ekak thiyada? :confused:
  16. dulankalhara

    Nokia 6.1 plus 6GB RAM/ 64 GB ROM

    mama MI a2 lite ekak use karanawa dan masa 6k wage idan. kisisma awulak na. android One phone ekak, monthly updates enawa thawa 2 years yanakan. Nokia 6.1 plus(4,64gb) ekakuth thiyanawa also android One. dekama ekawage use karanawa. build quality, performance dekema hodai. mama kiyanne MI a3 eka...
  17. dulankalhara

    AirTel 16GB - 24 hours Valid Offer

    dan nadda offer eka?
  18. dulankalhara

    Bye KM player

    MPC-HC:love:
  19. dulankalhara

    SLT ADSL to Fiber

    මගෙත් adsl කනෙක්ෂන් එක fibre වලට upgrade කරලා දුන්නා ලගදී. netlimiter එකෙන් 1mb/s වලට ලිමිට් කරලා use කරනවා. so far so good :rolleyes:
  20. dulankalhara

    Xiaomi a2 lite Bluetooth freezing

    Xiaomi a2 lite phone eka bluetooth on karapugaman freeze wenawa. tikakwela freeze wela thibila off welama yanawa. mokak wenna athida case eka. latest update ekath daala thiyenne :confused:

    No contents