කාමරේ අපිළිවෙලට තියෙන තරමට ලොකු ෆ්‍රී එකක් දැනෙනවා
කෑම කනකොට අනිවාර්යෙන් මොකක්හරි ටීවී සිරිස් එකක එපිසෝඩ් එකක් බලන්නම ඕනේ. ඒ නිසා ගෙදරින් පිට කොහේ හරි ගියොත් කන්නේ හරි අමාරුවෙන්.
දවසට පැය බාගයක්වත් පුටුව උඩ නිදියනවා.
woodworking, crafting, කෑම recipe විඩියෝස් බලනවා.
තව, ගෙදරින් එලියට යද්දී...