1. dulankalhara

    මෙහෙම වෙන්නේ ඇයි මැසිමට?

    graphic drivers අවුලක් වෙන්නත් පුලුවන්. මගෙත් එකපාරක් ඔහොම වෙලා පස්සේ පරන driver version එකක් දැම්මම හරිගියා.
  2. dulankalhara

    ලංකාවෙ හොදම නළුවා කව්ද උඹලට අනුව

    Joe Abeywickrama Kamal Addararachchi Roshan Ravindra
  3. dulankalhara

    ඩෙල් හෙල්ප්

    කාලයක් යූස් කරේ නැති ඩෙල් ලැප්ටොප් එකක් අද ඔන් කරලා බැලුවා, තත් 3ක් වගේ ෆෑන් ස්පින් වෙලා ඕෆ් වෙලා ගියා, ඊටපස්සේ ඔන් උනේම නෑ. චාර්ජර් එකේ ලයිට් එක ඕෆ් වෙනවා ලැප්ටොප් එකට කනෙක්ට් කරපු ගමන්. ශෝර්ට් එකක්ද? :oo:
  4. dulankalhara

    Wordpress help

    මේන් ඩොමේන් එකේ තියන වෙබ්සයිට් එකට replacement එකක් හැදුවා වෙන builder එකකින්. මට ඕන ඒක මේන් ඩොමේන් එකේ දැනට තියන සයිට් එකත් එක්ක replace කරන්න කරන්න SEO affect වෙන්නේ නැතුව.
  5. dulankalhara

    Wordpress help

    ගායිස්. වර්ඩ්ප්‍රෙස් static වෙබ්සයිට් එකක් තියනවා elementor වලින් හදපු. පස්සේ block builder එකෙන් වෙනම සබ් ඩොමේන් එකක අලුත් ඉන්ටර්ෆේස් එකකින් සයිට් එකක් හැදුවා මේන් සයිට් එක තියෙද්දී. ඒක main ඩොමෙන් එකට ගේන්න හොඳම විදිය මොකක්ද SEO affect වෙන්නේ නැතුව, හෝ ලොකුවට affect වෙන්නේ නැතුව.
  6. dulankalhara

    ඉටිපන්දම් වැක්ස්

    bankshall street
  7. dulankalhara

    මේ වෙලාවට සෙට් වෙන උබේ හදවතේ ජනපති

    අනුර. Foreign remittance එන්න ගනියි, එයාලගෙ වැඩපිලිවෙලට බහුතරයක් volunteer කරලා හරි උදව් වෙයි. Hopefully
  8. dulankalhara

    Hikvision SSD help

    hoda nadda me SSD eka. mamath E100 128GB eka ganna baluwe Ali eken secondary laptop ekakata use karanna.
  9. dulankalhara

    infrared cooker vs induction cooker

    induction cooker එකේ energy efficiency එක වැඩියි. infrared cooker එක පාවිච්චි කරන්න ලේසියි. මේ infrared cooker මොඩල් එක හොඳයිද? - MITSHU Infrared Cooker Any Pot 2000W Touch & Knob Control
  10. dulankalhara

    Street view picco

    කොහෙ හරි දුරක ගිහින් ආවම ඒ ගියපු පැත්ත ස්ට්‍රීට් විව් එකෙන් බලන පුරුද්දක් තියනවා.
  11. dulankalhara

    pixel 3a, 3 ගන්න තැනක්.

    screen on time 6hrs wage thibunoth athi.. :yes:
  12. dulankalhara

    pixel 3a, 3 ගන්න තැනක්.

    මේ දවස්වල ගන්න පුලුවන් කොහෙන්ද.. any recommended shops?
  13. dulankalhara

    Google pixel 3 / 3A used

    ow ne. 40-45 wage wei.. recommend karana shop ekak thiyada me dawaswala ganna puluwan"?
  14. dulankalhara

    Google pixel 3 / 3A used

    Pixel 3, 3a ගන්න පුලුවන් කොහෙන්ද මේ දවස්වල
  15. dulankalhara

    Paxful bitcoin to Payoneer

    paxful එකේ ට්‍රස්ටඩ් කෙනෙක්ගෙන් පේනිර් එකට අරගෙන, පේනිර් එකෙන් ඔයාගෙ RFC එකට විත්ඩ්‍රොව් කරගන්න බැරිද..
  16. dulankalhara

    Payoneer,paypal rate

    government incentive eka set wenawada payoneer withdrawals walata?

    No contents