1. dulankalhara

    යුධ ශක්තියෙන් කවුද ලෝකේ අංක එක ?

    මම හිතන්නේ චීනේ, රුසියාව, තරන් පිරිස් බලයක් නැති උනාට ඇමරිකාවට සුපිරි යුද ශක්තියක් තියනවා
  2. dulankalhara

    විවිධ ශබ්ද වලින් පීඩා විදීම

    nature sounds වලට ආසයි ඒත් උදේට කුරුල්ලොන්ගේ සද්ද පට්ටම annoying මට.
  3. dulankalhara

    ඉදල්ගස්හින්න කෑම්පින්

    bara senagak ena eka thamai awula. view eka nam ela you are welcome machan :rolleyes: ------ Post added on 1644647299
  4. dulankalhara

    ඉදල්ගස්හින්න කෑම්පින්

    අමාරු ඒවා ගොඩක් ගියා බන්. මේ පාර ලේසි එකක් බැලුවේ 😁
  5. dulankalhara

    ඉදල්ගස්හින්න කෑම්පින්

    ඉදල්ගස්හින්න කෑම්පින් කරන්න පුලුවන්ද මේ දවස්වල.. ඉදල්ගස්හින්න වගේ ලේසි හයිකින් පොයින්ට්ස් මොනවද තියෙන්නේ කෑම්පින් පුලුවන්.
  6. dulankalhara

    Elakiri.com not loading + Hutch

    try google DNS 8.8.8.8 8.8.4.4
  7. dulankalhara

    Elakiri.com not loading + Hutch

    elakiri විතරක් නෙමෙයි තව ගොඩක් සයිට් වැඩ කරේ නෑ. ඊයේ ගූගල් dns වලට අප්ඩේට් කරාම හරිගියේ.
  8. dulankalhara

    Rapid antigen tests in colombo

    Thanks.
  9. dulankalhara

    Rapid antigen tests in colombo

    මේ දවස්වල කොලඹ අවට rapid antigen tests කරන තැන් මොනවද. ගොඩක් hospitals වල කරන්නේ pcr විතරයිලු.
  10. dulankalhara

    Taco Bell

    gewana gaanata not worth wage. taste eka tikak hari set une burrito eka.
  11. dulankalhara

    Taco Bell

    සෙට් උනේ නෑ මටනම්.
  12. dulankalhara

    Pc fans keep spinning after shutdown

    ehema karama karakenne na. man dan mk fast boot ඩිසේබල් කරා, ඒත් එහෙමයි. මදර්බෝඩ් එකේ අවුලක්ද? ------ Post added on 1642262934
  13. dulankalhara

    Pc fans keep spinning after shutdown

    a recent one. not an always thing as sometimes it shut down just fine. mobo is pegatron or something.
  14. dulankalhara

    Pc fans keep spinning after shutdown

    කම්පියුටර් එක ශට් ඩවුන් කරාම මොනිටර්,කීබොඩ්,මවුස්, කෙසින් එකේ පවර් ඔන් ලයිට් එක ඕෆ් වෙලා යනවා ඒත් මදර්බෝඩ් එකේ, ග්‍රැෆික් කාඩ් එකේ ෆෑන් කැරකෙනවා. පවර් බට්න් එක ඔබාගෙන ඉඳලා තමයි ඕෆ් කරන්න වෙන්නේ. මොකක්ද කේස් එක? :confused: already tried resetting BIOS, turning off fast boot
  15. dulankalhara

    Payment Gateway එකක් ගත්තා

    iPay Woo plugin එකේ කාඩ් පේමන්ට් ඔප්ෂන් එක තියනවද මචන්? මගේ තියෙන්නේ QR & ipay app payment ඔප්ෂන් එක විතරයි.

    No contents