කොන කැපීම හෙවත් සුන්නත් කිරීම Circumcision

chamathkara 295

Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    කොන කැපීම හෙවත් සුන්නත් කිරීම Circumcision

    කාලෙකින් හෙල්ත් ත්‍රෙඩ් එකක් ලීවෙ නැති නිසාත් ළඟදි මේ ගැන ත්‍රෙඩ් එකක් දැකපු නිසාත් ටිකක් ලියන්න හිතුනා.සුන්නත් කිරීම ඉස්සර ඉදන්ම ලෝකෙ තිබුණු දෙයක් .සාමාන්‍යයෙන් ළමයෙක් ඉපදිලා ටික කාලෙකින් මේක කරනව .ඉස්ලාම් ආගමේ චාරිත්‍රයක් විදියට අදටත් මේක කරගෙන යනව.මේකෙදි මොකද කරන්නෙ ,ශිෂ්ණයේ මුණ්ඩය glans penis කියන කොටස වසාගෙන තියෙන සම fore skin එහෙම නැත්තම් පෙර සම කියන කොටස කපා ඉවත් කිරීම තමයි කරන්නෙ.
    කා සඳහා ද..ඇයි කරන්නෙ
    අර කලින් කිව්ව හේතුව හැරුනාම තරුණ සහ යෞවන වයසේ කොලුවන්ගේ ප්‍රශ්නයක් වන පෙර සම පසුපසට කල නොහැකිවීම Phimosis සහ මැදි විය සහ වයස් ගත වීමෙදි එන පස්සට කල සම ආපසු ගන්න බැරි වීම Paraphimosis
    කියන හේතු ප්‍රධාන වශයෙන් ගන්න පුලුවන්.
    Phimosis කියන තත්ත්වය නිසා මුත්‍රා ආසාදන,ලිංගාශ්‍රිත රෝග,පිළිකා වැළඳීමේ අවදානම වැඩි වෙනව.
    වයස් ගත වීමත් එක්ක පිළිකා අවදානම තවත් වැඩියි.
    ඒ වගේම ශිෂ්ණයේ කෙලවර ආසාදනය Balanitis නිතර ඇතිවීම පිළිකා ඇති වීමට හේතුවක්.
    කොහොමද කරන්නෙ
    මේ සැත්කම මෞත්‍ර ලිංගික ශල්‍ය වෛද්‍යවරුන් තමයි සාමාන්‍යයෙන් කරන්නෙ නමුත් ඕනෑම ශල්‍ය වෛද්‍යවරයකුට කරන්න පුලුවන් .සිහි නැතිකරල හරි ,ඉනෙන් පල්ලෙහා හිරිවට්ටල හරි ශිෂ්ණයේ ස්නායු නිර්වින්දනය කිරීමෙන් හරි මේක කරන්න පුලුවන් .පැය භාගයක් විනාඩි හතලිස් පහක් වගේ ගතවෙන්නෙ.
    ඒකෙදි වැඩිපුර තියෙන හම කොටස කපල ඉවත් කරල ඉතුරු ටික මහන එක තමයි කරන්නෙ.දියවෙන මැහුම් තමයි දාන්නෙ.සතියක් දෙකක් වගෙ ඇතුලත පිටින් තියෙන මැහුම් ටික හැලිල යනව.ඒ වෙනකල් ගාන්න ප්‍රතිජීවක ක්‍රීම් එකක් දෙනව .තුවාලෙ පැසවන එක වලක්වන්න .ශිෂ්ණ මුණ්ඩය ගොඩක් සංවේදී නිසා ටික කාලයක් යනකල් යම් අපහසුතාවයක් විඳින්නට වෙනව.

    අතුරු ආබාධ තියෙද
    ඕනෑම ඔපරේෂන් එකක අතුරු ආබාධ තියෙනව.
    මේකෙදි විශේෂයෙන්ම ලේ ගැලීමේ අවදානම ,තුවාල පැසවීමේ අවදානම ,ලිගුව හැකිලීමේ ඒ කියන්නෙ තුවාල හොඳ වෙද්දි සම ඇකිලෙන නිසා ලිගුව නැවෙනව .,මුත්‍ර මාර්ගයේ ආසාදනය meatal inflation ...මේ ගොඩක් ඒව හරියට ශල්‍ය කර්මය කිරීමෙන් වලක්වන්න පුලුවන් .
    සංවේදනය වෙනස් වෙනව කියන එක අතුරු ආබාධයක් වුනත් වෙන ප්‍රයෝජන තියෙන්නත් පුලුවන් 😉.

    ජය වේවා..බුදු සරණයි ...
     
    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    AJ1LLBk.png
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    පිළිකා කියන්නේ මොන වගේ පිළිකාද මේකෙන් හැදෙන්න පුළුවන්.
    ශිෂ්ණයට පිළිකා හැදෙනවද?
     
    Last edited:

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,388
    212
    63
    මැහුම් ලයින් එක ගෑවෙද්දි ගෑණිට පට්ට ආතල් ඇති.
     
    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    පිළිකා කියන්නේ මොන වගේ පිළිකාද මේකෙන් හැදෙන්න පුළුවන්.
    ශිෂ්ණයට පිළිකා හැදෙනවද?

    අපොයි හැදෙනව penile cancers ...කපල අයින් කරන්න වෙනව.
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    අපොයි හැදෙනව penile cancers ...කපල අයින් කරන්න වෙනව.

    ඒ ගැන හරියට දැනුවත් නෑ.පුළුවන් නම් ඒ ගැනත් ලියන්න.හැදෙන්නේ කොහොමද වලක්වගන්නේ කොහොමද කියල.
     
    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83

    ඒ ගැන හරියට දැනුවත් නෑ.පුළුවන් නම් ඒ ගැනත් ලියන්න.හැදෙන්නේ කොහොමද වලක්වගන්නේ කොහොමද කියල.

    ලියන්නම් ..🙏
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,388
    212
    63
    මැහුම් දියවෙනකල් ඒව කරන්න බෑ

    මැහුම් දියවුනාට පස්සෙ තුවාල සුව වුනත් මහපු කොටස ස්වාභාවික ගතිය නෑ, ඒක ගෑවෙද්දි ගෑණිට ෆන් එක වැඩියිලු.. ටොපා එලියෙම තිබිලා සෙන්සිටිව් අඩු උනාම වරුවක් විතර කෙලින්න පුලුවන්ලු.. කොන කපාපු මුස්ලිම් නොවන එකෙක් කිව්වෙ..
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87

    මැහුම් දියවුනාට පස්සෙ තුවාල සුව වුනත් මහපු කොටස ස්වාභාවික ගතිය නෑ, ඒක ගෑවෙද්දි ගෑණිට ෆන් එක වැඩියිලු.. ටොපා එලියෙම තිබිලා සෙන්සිටිව් අඩු උනාම වරුවක් විතර කෙලින්න පුලුවන්ලු.. කොන කපාපු මුස්ලිම් නොවන එකෙක් කිව්වෙ..

    Jewish,muslim un vitharak nemai ban den oka godak un karanawa
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~

    මැහුම් දියවුනාට පස්සෙ තුවාල සුව වුනත් මහපු කොටස ස්වාභාවික ගතිය නෑ, ඒක ගෑවෙද්දි ගෑණිට ෆන් එක වැඩියිලු.. ටොපා එලියෙම තිබිලා සෙන්සිටිව් අඩු උනාම වරුවක් විතර කෙලින්න පුලුවන්ලු.. කොන කපාපු මුස්ලිම් නොවන එකෙක් කිව්වෙ..

    Bambuwa :P:rofl: enam uge hariyata kapala ne