ඔය කියන විදියට රැල්ලට වගා කරන්න ඕනේ නැහැ නමුත් හැමදාම වගේ අවශ්‍ය වෙන කරපිංචා, රම්පේ, අමු මිරිස් වගේ ඒවා තියෙනවා ගේමක් නැතුව පැල කරගන්න පුළුවන්. සමහර ගෙවල්වල පර්චස් 15 විතර තිබිලත් කෙසෙල් ගහක්වත් නැහැ. අනික් එක ඕවට පොහොර ගහන්න ඕනෙත් නැහැ. සමහර මිනිස්සු ඔය වගේ දෙයක්වත් කරන්න කම්මැලියි.