1. aneasarayana

    බඩු යන්නෑ මිට්ටෝ

    @rukshrulz හැමදාම සීනි කැකිරි කන්න. පැණි කොමඩුත් හොඳයි. බලන්න ඉන්නේ නැතුව හරි ප්‍රතිකාරයක් කරගන්න. මම දන්න එකෙක් සෑහෙන්න දුකක් වින්දා ඔය ලෙඩෙන්. ඌ දවසක් මුත්‍රා කරනොකට පොඩි ගලක් එළියට ඇවිත්. කතාවට කියන්නේ ළමයෙක් හම්බවෙන්න තරම් වේදනාවක් එනවා කියලා.
  2. aneasarayana

    පුන්‍යවන්ත පරණ පෙම්වතී 😔😔😔

    ගෑනුන්ට ලිංගික ඉරිසියාව කියන එක උපරිමයි. ගොන් පිරිමි ඒක දන්නේ නැතුව ලොකු කම් කියවන්න ගියාම ඔහොම වෙනවා.
  3. aneasarayana

    ඇල්ල ඔඩිසි කොහොමද

    @kamatha දැන් සීට් online book කරන්න පුළුවන්. මටත් යන්න ආසයි. උඹ ගියොත් අනිවා මේ නූල update කරපන්.
  4. aneasarayana

    ලංකාවෙ ඩිවෝස් කේස් 90%ක්ම

    මම නම් මගේ නෑයෝ බහුතරයක් සහ ගෑනිගේ නෑයෝ ඔක්කොම වගේ කපලා ඉන්නේ. බැන්දට පස්සේ ඕනේ නැති විදියට ප්‍රශ්න දාන්න ආපු අඳුරන කපල් දෙක තුනක් හිටියා උනුත් හලලා දැම්මා. අපිට හොඳටම ගැලපෙන මිනිස්සු විතරමයි ආශ්‍රය කරන්නේ.
  5. aneasarayana

    කසාදේ ගැන ප්‍රශ්නයක් ? 😧😧😧

    සොමි බෝයිස් අපෙන් සොමියක් ගන්න දාපු නූලක් නෙවෙයි කියලා හිතල මේ ටික දාන්නේ. 1. දෙන්නම 18 වැඩි නිසා සහ නීතියෙන් කසාද බැඳලා නිසා උඹලා දෙන්නට කැමති තීරණයක් ගන්න පුළුවන්. උඹ කෙල්ලගෙන් කෙලින්ම අහපන් කසාදේ ඕනෙද එපාද කියලා කල්පනා කරලා බලලා තීරණයක් දෙන්න කියලා. ගේමෙන් නෙවෙයි ආදරෙන්. 2. වෙඩින් ගන්න ගියාම...
  6. aneasarayana

    සින්ගල් ස්ටුඩන්ට් කෙනෙක්ගෙ ඕසි ලයිෆ් එක

    හරියටම හරි. අපිට ක්‍රමවේදයක් නැති නිසා තමයි අවුල. නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගත්ත හැමෝම රස්සාවක් කරනකොට අදායම අනුව අවුරුද්දකට සැරයක් රජයට මුදලක් ගෙවිය යුතුයි. ඒක ලේසියෙන්ම epf එකට කැපෙනවා වගේ කපන්න පුළුවන්. දැන් ලංකාවේ දොස්තර කෙනෙක් බිහි කරන්න කෝටි ගාණක් යනවා. ඒ මනුස්සයා රට යනකොට කීයක්වත් ආණ්ඩුවට...
  7. aneasarayana

    සින්ගල් ස්ටුඩන්ට් කෙනෙක්ගෙ ඕසි ලයිෆ් එක

    රටවල් දෙක සංසන්දනය කරලා වැඩක් නැහැ අපි බලන්න ඕනේ සිස්ටම් එක ගැන. ජොබක් නැති උනාම ආණ්ඩුවෙන් සල්ලි ගන්න පුළුවන් අහලා තියෙන විදියට යම්කිසි ගාණක්. ආයේ ජොබක් හම්බ උනාම ටැක්ස් එකෙන් ගාණක් යනවා ඒ වගේ මුදල් අවශ්‍ය අයට. උසස් අධ්‍යාපනයට ණයක් දෙන්නේ ඒක ආපහු ගෙවන්න ඕනේ. අපේ වගේ නිකන් දුන්නම සමහර එවුන්...
  8. aneasarayana

    🪐 ඔබටත් විපරීත රාජ යෝග තිබේද? 👑

    ඇයි සකට යෝගය සමහර අයට රාජ යෝගයක් වෙන්නේ ?
  9. aneasarayana

    සින්ගල් ස්ටුඩන්ට් කෙනෙක්ගෙ ඕසි ලයිෆ් එක

    ඒක හරි මචෝ. ඒත් බලපන් ලඩි වාහනයක් ගන්නත් ලංකාවේ කීයක් යනවද ? එහේ average පඩියක් ගන්න එකෙක්ට උනත් හොඳ වාහනයක් ගන්න පුළුවන්. ගෙවන ටැක්ස්වලට සේවා තියෙනවා. දැන් ලංකාවේ මිනිහෙක්ගේ ජොබක් නැති උනොත් ඊළඟ මාසේ ඉඳන් සාධාරණ ගාණක් ගන්න පුලුවන්ද අලුත් එකක් හම්බවෙනකන්? (අපේ එවුන්ට මේවා දුන්නොත් නිකන් කාලම...
  10. aneasarayana

    සින්ගල් ස්ටුඩන්ට් කෙනෙක්ගෙ ඕසි ලයිෆ් එක

    මේකනේ බන් සීන් එක. ඔහොම ඉඳලා ඉගෙන ගෙන ඉවරවෙලා ජොබක්, PR ගත්තම ඌ සෑහෙන තරමකට ගොඩ. අපි මෙහෙ එකම තැන වගේනේ හැමදාමත්. හම්බ කරලා පිටරට නිවාඩුවක් යන්නේ එහෙමටත් එකෙක්නේ. ඔව් බිස්නස් එකක් කරනවා නම් වෙනස්.
  11. aneasarayana

    මොනවද මේ "Transshipment" කියන්නේ? 🚢⚓🛳️

    patta. rep tibuna nam denawa palenna
  12. aneasarayana

    කාර් එකේ ගියර් ශිෆ්ට් වෙන්නෙ නැති ප්‍රශ්නයක්

    මචන් හරි ගියර් oil ප්‍රමාණය සහ ජාතිය දාලද කියලා බලාගනින් මුලින්ම.
  13. aneasarayana

    තිලකරත්න ඩිල්ෂාන්ට ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය 🫠

    සුපිරි කතාව. සමහර විචාරකයෝ කියන විදියට most underrated cricketer කෙනෙක්.
  14. aneasarayana

    ගොඩක් අය බුද්ධාගමටත් ඇලිලා

    ලෝක ඉතිහාසය අරන් බැලුවත් දැන් බැලුවත් පූජක පක්ෂයට සෑහෙන්න බලයක් තිබිලා තියෙනවා සහ තියෙනවා. ඔය ඉලුමිනාටි වගේ ඒවා මුලින්ම බිහිවෙලා තියෙන්නේ ඕවට විරුද්දව. ඩාවින් පරිණාමය ඉදිරිපත් කරාමත් පල්ලියෙන් ගැහුවා එලෝ එලෝ.
  15. aneasarayana

    ගොඩක් අය බුද්ධාගමටත් ඇලිලා

    බණ්ඩා තමයි මුලින්ම ඔය සෙල්ලම පටන් ගත්තේ. මහින්දයා ඒකෙ අල්ට්‍රා ප්‍රෝ මැක්ස්. මට මතකයි 2004-2005 වගේ තඩි මල් වට්ටි අරන් පන්සල් යනවා පවුලම. මිනිස්සු ගෙදර tv එකෙන් බලලා සාදු කිව්ව මට්ටමක හිටියේ.

    No contents