Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Honda MD90
ලොක්කා, මෙහෙ කට්ටිය ඔය මොඩිෆයි කරන්නෙ Chappy ය නේද ? මම Chaly දැකලා නෑනෙ. :(
shiranyasassi
Post #93
Sep 10, 2015
Forum:
Bike Reviews and DIY Guides
Honda MD90
ස්තුතියි යාළුවා.
shiranyasassi
Post #91
Sep 10, 2015
Forum:
Bike Reviews and DIY Guides
Honda MD90
Oya thiyanne badu. Lankaweth karapuwa thiyanawa nam apitath balaganna dapan macho. :lol:
shiranyasassi
Post #90
Sep 10, 2015
Forum:
Bike Reviews and DIY Guides
ඉස්තීර තැංපතුවක් දාමුද? Shall we make a Fixed Deposit?
TFS +
shiranyasassi
Post #25
Sep 8, 2015
Forum:
Tips & Tricks
Honda MD90
Na macho tyre eka vitharai. Kohomath godak loku ekak danna bari wei yaluwa. Apith tikak try karala oba gaththe. Oke wadiya ehe mehe karanna idakuth nane. Umbata loku wenasak karaganna pluwan unoth matath kiyapan. :yes:
shiranyasassi
Post #85
Sep 8, 2015
Forum:
Bike Reviews and DIY Guides
Honda MD90
Mama eka parak yaluwekge ekakata maru karala thiyanawa macho. Eth godak loku ekak danna ba. mage yaluwath hoyala hoyala thamai ekak genawe, yard ekakinda kohoda. apith nikan try karala baluwe. wade hari giya.
shiranyasassi
Post #81
Sep 7, 2015
Forum:
Bike Reviews and DIY Guides
bike එකේ වැඩට යනව නම්
TFS +
shiranyasassi
Post #176
Aug 31, 2015
Forum:
Bike Reviews and DIY Guides
Silent Bike
TFS +
shiranyasassi
Post #2
Aug 31, 2015
Forum:
ElaKiri Talk!
බයිසිකලෙන් ලංකාව වටේ
අපේ මිනිස්සු මේ ලංකාවෙ ඇවිදින්න සැප පහසු වාහන හොයනවා. ඒත් මෙයාලා බයිසිකලේ ගිහින් කොච්චර දේවල් විඳලා තියනවාද ?. ආසාවේ බෑ. මමත් ආසම දෙයක් තමයි මචෝ සංචාරය කරන එක. නියම ත්‍රෙඩ් එකක්. දිගටම මේ වගේ දේවල් කරපන් යාළුවා.
shiranyasassi
Post #61
Aug 24, 2015
Forum:
Travel Sri Lanka
පට්ට Dance 1k
ඒවට තමා කියන්නෙ ඩාන්ස් කියලා. TFS +
shiranyasassi
Post #6
Aug 24, 2015
Forum:
Events
Honda XR250 2007 Chassis 200
ඒකනේ මචෝ කියන්නෙ :lol:. ඔය අනතුරු වෙලා තියන්නෙ පාරෙ යන ගමන් බ්රේක් ගහල නෙමෙයිනෙ. :rofl:
shiranyasassi
Post #101
Aug 24, 2015
Forum:
Bike Reviews and DIY Guides
Honda XR250 2007 Chassis 200
:lol::lol: හරි හරි ලොක්කා, ඔය එක එකා කියන ඒවා ගණන් ගන්න එපා. කට්ටිය දන්නවනෙ මහෙෂ් කිව්වොත්, පටන්ගන්නෙ හොන්ඩා වලින් කියලා කියලා. රෙප් නැතුව පොඩ්ඩක් බඩගින්නෙ හිටියට අවුලක් නෑනෙ. :baffled:
shiranyasassi
Post #100
Aug 24, 2015
Forum:
Bike Reviews and DIY Guides
ලොව හොඳම විවාහ ඡායාරූප කිහිපයක්..
සිරාවටම සුපිරි ෆොටෝ ටිකක් යාළුවා. මම නම් කැමතියි. TFS !
shiranyasassi
Post #12
Aug 22, 2015
Forum:
ElaKiri Talk!
Honda XR250 2007 Chassis 200
තරහ වෙන්න එපා මහත්තුරු මේවා මෙහෙම දැම්මට. හදිසියෙ බ්රේක් ගහන්න ගිහාම ඉන්දියාවෙ ශ්‍රේෂ්ඨ ලෝහ වලින් හදපු ඇලෝයි වීල් එක කඩල ගියා කියල තමා කියන්නෙ. එහෙම වෙන්නෙ ඇයි ආයුබොවන්ඩ. සුපිරි තාක්ෂණේ බල මහිමයද ? LOL මහේෂ් මහත්යෝ විහිළුවට නෙමේ සිරාවට කියනවද ? මොකෝ මෙහෙම වෙන්නෙ කියලා. මචං speedmalli...
shiranyasassi
Post #40
Aug 22, 2015
Forum:
Bike Reviews and DIY Guides
Honda XR250 2007 Chassis 200
ඔය තියන්නේ අපි හැමෝම ආස මොඩ්ල් එකක්නේ. අනේ යාළුවා, ඕක දිගටම කරගෙන පලයන් මචෝ. අපිට තොරතුරු හොයාගන්න අමාරු මොඩ්ල් එකක්නේ ඕක. ඕකත් එක්කම CRF ගැනත් කියාගෙන ගියානම් කියලා වැඩක් නෑ. Anyway TFS.
shiranyasassi
Post #39
Aug 22, 2015
Forum:
Bike Reviews and DIY Guides
කාර් මාකට් එක 8-11-2014
වටිනව ත්‍රෙඩ් එක වාහන ගන්න ඉන්න ගොඩක් අයට. අයියෙ පුළුවන්නම් මාසයක් ගානෙ මේ වගේ ප්‍රයිස් අප්ඩේට් කරන්න පුළුවන්නම් සෑයෙන්න වටිනවා අපි හැමෝ්ටම. පුළුවන්නම් වෙනත් බ්‍රෑන්ඩ් වල එවත් එකතු කරලා. ජය !
shiranyasassi
Post #829
Aug 22, 2015
Forum:
Vehicle Reviews & DIY Guides
suzuki gixxer 155 review
TFS
shiranyasassi
Post #70
Aug 19, 2015
Forum:
Bike Reviews and DIY Guides
SUZUKI HUSTLER HYBRID MINI SUV 660CC MR41S - 2015
අඩෝ මරු වාහනයක්නේ. මට මිනි කූපර් එක මතක් වෙන්නෙ මේකෙ ඉස්සරහ දකින කොට. ඒ කියන්නෙ තව ටික දවසකින් අපිට ලංකාවෙ පාරවල් වල දකින්න පුළුවන්වෙයි. කොහොම හරි කලර්ස් ටිකත් මරු.
shiranyasassi
Post #60
Aug 19, 2015
Forum:
Buy & Sell Automobiles
SPECIAL NEWS FOR CUSTOM DUTY
Thanks for the info.
shiranyasassi
Post #67
Aug 19, 2015
Forum:
Buy & Sell Automobiles
හොන්ඩා අනාතයෝ !!!!
සුපිරි !
shiranyasassi
Post #20
Aug 19, 2015
Forum:
Auto News & Industry updates
Prev
1
…
Go to page
Go
5
6
7
8
9
10
Next
First
Prev
7 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom