ගොඩක් අයට වටින ත්‍රෙඩ් එකක් යාළුවා. මමත් දැකලා තියනවා සමහරුන්ට පුදුම කුලප්පුවක් හැදෙනවා ඔක්කොටම කලින් රෝද හතරක් ගන්න. වැඩියෙන්ම ඉතින් සමාජ තත්ත්වය පේන්න තමයි (ඕක අපිටත් අදාලයි). අර කිව්වා වගේ සමාජ තත්වය අපිට කන්න දෙන්නේ නෑනේ බන්.
රෙප්+
You must spread some Reputation around before giving it...