1. අතේ ඇති මුදල - රු. 300 000
2. මාසිකව නඩත්තුවට (පෙට්‍රල්ද සමග) උපරිම - රු. 45 000
3. දිනපතා කිලෝමීටර් 60 ක් විතර දුවන්න තියනවා.
මාසිකව වෙන්කල හැකි රු.45 000 න් වාහනේ සම්පූර්ණ නඩත්තු කරන්න පුළුවන් වෙන්න ඕනි. රු. 2 000 000 ක විතර ලෝන් එකකට යන්න පුළුවන්. ඒත් ඒක ගෙවන්න වෙන්නෙත් අර රු. 45 000 න්ම...