ඉඩමි පිලිබද වැඩ්ඩෝ help me
මෙි මුලු ඉඩම = නොබෙදූ වී පෑල් 2 යි
පස්සෙ කාලෙක = අයියට නොබෙදූ වී පෑල් 1 යි නංගිට නොබෙදූ වී පෑල් 1 යි (සහෝදරන් අතරේ 1/2 ) බෙදලා
1972 විතර අයියගේ කොටසින් අපි නොබෙදූ වී ලාස් 8 ක් මිලටගෙන තියෙනවා
*අයියගෙ කොටස = A ,නංගිගෙ කොටස = N ,අපේ කොටස = M කියමු
වී පෑල් 1 ට...