මචංලා මම Mydeal.lk එකෙන් Philips 5.1 3D Blu-ray 1000W Home Theater System එකක් order කරන්න යන්නේ :):) මේකයි වැඩේ අපි මේක ගන්න කොට පොඩ්ඩක් check කරල ඕන නේ ගන්න මුන් කියනවා packing පිටින්ලු එන්නේ:frown::frown: .යකො ගෙදර ගිහිල්ල මේක වැඩ කොරේ නැති වුනොත් :growl::growl:මොකද කරන්නේ කියල බයයි....මේකට...