1. ravindaj

    මචන් ලොකු උදව්වක්

    මුලින්ම බයික් එකට නැගලා ෂිට් එකේ වාදී වෙලා කකුල් දෙක බිම තියන්න පුලුවන්ද බලන්න. ඊට පස්සේ ෆෑන් එකක් ඉස්සරහට ගිහිල්ලා උපරිම වේගෙන් කැරකෙන්න දාලා ඔයාව විසික් වෙනවද බලන්න. ඔය දෙකෙන් ඔබ සමත්නම් .......... ඔබ hornet පදින්න යෝග්‍යයි.
  2. ravindaj

    සර්කිට් හෙල්ප්

    1st cross street. :yes: හැම එකකම වගේ තියෙයි. නැත්නම් අතුල බිල්ඩින් එකේ මහින්ද අයියගේ ෂොප් එකේ බලන්න.
  3. ravindaj

    21+ 365 පුරාම ඩිස්ටි ඩිඩින්

    මම නම් මේව බලල නැහැ අත්දැකීම් තමා :oo::oo::oo: එතකොට දිස්ට දිදින් ඔස්තාර්
  4. ravindaj

    bonus kavi

    මග බල බලා හිටියේ මගේ බෝනස් අනේ තාම නෑනේ මගේ බෝනස් දුන්නොත් මෙදා සැරේ මගේ බෝනස් දෙනවා ලබන සැරේ අපෙනුත් බෝනස්
  5. ravindaj

    Windshield Washer Pump

    මොටරේ වැඩකරන සද්දේ එන්නේ නැත්ද. නොසෙල් එක බ්ලොක් වෙලාද.
  6. ravindaj

    Campus help

    බයෝ බම්ප්
  7. ravindaj

    Auto car transmission

    D එකේ ඉඳලා 2 L දැම්මට අවුලක් නැහැ. N එකට දාන්නත් පුළුවන්. R එකටයි දාන්න යන්න එපා. එතකොට P එකට..................... යනකොට R එක එපානම් P එකට කොහොමත් බැහැ.
  8. ravindaj

    A/L ෆේල් හුත්

    ඇත්ත තමයි. මමත් ඊළඟ සැරේ බලන්න ඕනේ.................
  9. ravindaj

    ඉන්දියාවේ Bullet train

    පලක් නැහැ....... කවදාවත් හැදෙන්නේ නැහැ........... වල සැපයි......... කවදා ගොඩ යයිද මන්දා.
  10. ravindaj

    uc browser

    UC බම්ප්
  11. ravindaj

    21+ ඩිස්ටි ඩිඩින්

    21++++++++++++++
  12. ravindaj

    ගනින් මචං බය නැතුව

    අපිනම් හයිලන්ඩ් තමා.
  13. ravindaj

    පැරිසාට වේ ජය මංගල...Happy Wedded Life Paris!!!!

    happy wedded life...................
  14. ravindaj

    Electrical උදව්වක්

    උඩ තියන විදිහට කරන එක තමයි හොඳම විදිහ වැඩිපුර කෑලි දාන්නේ නැතිව නම්.
  15. ravindaj

    විජය පරිගණක Wijaya Pariganaka 2002

    2011 වගේ වෙනකන් දිගටම ගත්තා. ගොඩක් දේවල් ඕකෙන් ඉගෙනගත්තා............. :yes::yes::yes:
  16. ravindaj

    Around Sri Lanka by Bike

    1528Km............... නියමයි.
  17. ravindaj

    Using Laptop While Charging

    මේක තමා හොඳම විදිහ.:yes:
  18. ravindaj

    are you satisfied with your sri lankan passport ?

    මේක පාස්පෝර්ට් එකේ වරදක් නෙවෙයි. රටේ අනන්‍යතාවයේ වරදක්. එක විනාශ කරේ උඹලා අපි දාගත්ත මේ දේශපාලුවෝ රොත්තයි. නිදහසේ ඉඳලම. එතකොට ඒ කට්ටිය දාගත්ත අපි පාස්පෝර්ට් එක ගැන හිතලා වැඩක් නැහැ. රටට ආදරේ කරන නායකයෝ ටිකක් ආව දාට ඕක හරියයි.:yes::yes:

    No contents