bonus kavi

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    machanla ape office eke bonus dunne naha
    kaviyak liyala deepallako fb danna lokkata penna
    pls pls
     

    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,229
    167
    63
    අවුරුද්දක් වැඩ කෙරුවා හිත සතුට්න්
    එකා වගේ හැම එකාම සහයොගෙන්
    2018 අලුත් අවුරුද්ද ලබන්න කලින්
    බොනස් දුන්නොත් අපේ බොසා යනව නිවන්
     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    මග බල බලා හිටියේ මගේ බෝනස්
    අනේ තාම නෑනේ මගේ බෝනස්
    දුන්නොත් මෙදා සැරේ මගේ බෝනස්
    දෙනවා ලබන සැරේ අපෙනුත් බෝනස්
     

    Mind Writer

    Member
    Dec 19, 2017
    676
    75
    0
    අන්න අතන
    සමහරු මිනිස්සුන්ට හීන පෙන්නලා අසරණ කරනවා
    සමහර උන් හිනයි බොනසුයි දෙකම පෙන්නලා අසරණ කරනවා
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    සමහරු මිනිස්සුන්ට හීන පෙන්නලා අසරණ කරනවා
    සමහර උන් හිනයි බොනසුයි දෙකම පෙන්නලා අසරණ කරනවා

    කොහොමද මේක...;)