දැන් නිවන් අවබෝධ කරන්න මහණ වෙච්ච ස්වාමීන් වහන්සේලා හරි අඩුයි. දැන් ලංකාවේ වැඩි හරියක් ඉන්නේ හතර කේන්දරේ පාලු නිසා බලෙන් මහන කරපු උන් බන්. උන් මහන වෙලා කරන්න පුලුවන් හැමදේම කරනවා.BMW ගන්නවා, බිස්නස් කරනවා, පිට රට ටුවර් යනවා,උපාසිකාවෝ එක්ක ඩිස්ටි ඩිඩිං කරනවා.( නිතරම පන්සලට දුවන උපාසිකාවක් පස්සේ හොරෙන් ගිහින් බලපන්කෝ ), දේශපාලකයෝන්ට කඩේ යනවා, NGO වල කොන්ත්රාත් කරනවා ෆේස්බුක් එකේ කෙල්ලෝ ටෝක් කරනවා. උඹට එළකිරි එන්න බැරි වෙන්නේ නෑ. දැන් උඹ උඹේ සල්ලි වලින්නම් එළකිරි එන්න ඩෙටා ගන්නේ, මහණ වුනාට පස්සේ ඒ කරදරෙත් ඉවරයි කෙලින්ම දායකයොන්ගේ සල්ලි වලින් උඹ එළකිරි එන්නේ. උඹ සැපවත් ජීවිතයකට පාතබන්න හදන්නේ
