දකුණෙ ගැම්ම.

Thu Nodakin

Well-known member
  • Nov 25, 2016
    2,746
    4,822
    113
    මම දැකල තියෙනව ගොඩක් තැන්වල දකුණෙ එවුන් පම්පෝරි ගහනවා දකුණේ ගැම්ම කියල.
    හැබැයි එක සිද්ධියක් හින්ද කියන තරම් ගැම්මක් නෑ තියෙන්නේ පංති වෛරයක් කියල තේරුනා. සිද්ධිය මේකයි.
    මගේ ලොකු නෑනගේ දුවට ගාල්ලෙ පවුලකින් ප‍්‍රපෝසල් එකක් ආවා.
    කොල්ලනම් කියන්න තරම් වරදක් නෑ. ඒ කට්ටිය කෙල්ලව බලන්න නුවර ආවා. මටත් ඒකට සහභාගිවෙන්න සිද්ද වුණා නෑදෑකමට.
    ගාල්ලෙන් ඇවිල්ල හිටපු අයත් එක්ක කතා කරන කොට ඒ අය නුවරට නෑදෑකං කියන්න පුදුම ආසාවක් තියෙන්නේ කියල හොදටම තේරුනා. තවත් අපි දන්න බදින වයසේ ගෑණු ළමයින් ඉන්නව නම් කියන්න කියල පුදුම පෙරැත්ත කිරීමක් තිබුණේ.
    අන්තිමට මගේ වයසේ තරමේ එකෙක් මගෙත් එක හොදටම ෆිට් වුණා. මම උගෙන් මේ ගැන ඇහුවා.
    ඒ පැත්තේ එවුන් හරි කැමතිලූ නුවරට නෑදෑකං කියන්න. නුවරින් පොල්පිත්තක් වුණත් ඕකේ මචං කියල ඌ හිනාවුණා.
    අනේ මන්ද බං දකුණේ ගැම්ම කියන්නේ එකටද? :no:
    දැන් එතකොට උබේ නංගි බදින්නේ අර වරදක් නැති කොල්ලද ?? එහෙම නැත්නම් උ එක්ක ගාල්ලෙන් ආපු අනිත් සෙට් එකද ??? (මිනිස්සු හඳට ගිහිල්ලත් දැන් අවුරුදු 50 කට වැඩියි බන්, උබල තාම කුල භේද කරතියන් යනවා). :lol::lol:
     
    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    nuwara ayage hari amuthu attitudes thiyenawa mchn. anemnda ewa nam mata set wenne na wadiya.

    Galle aya kapati, but overall gaththama un tikak hondai, attitudes ehema hondai, kapati kama thamai aula. onna okai mata therila thiyenne
    Monawada nuwara eunge aul attitudes?
     
    Mr_Error

    Active member
  • Nov 15, 2021
    63
    126
    33
    මහනුවර
    දැන් එතකොට උබේ නංගි බදින්නේ අර වරදක් නැති කොල්ලද ?? එහෙම නැත්නම් උ එක්ක ගාල්ලෙන් ආපු අනිත් සෙට් එකද ???
    මම කියන්නේ වෙනම දෙයක් ඔයා කියන්නේ වෙනමම දෙයක්. මම එතන සිද්දවෙච්චි දෙයක් හින්ද ඇතිවෙච්චි හැගීමටයි මේක දැම්මේ. නැත්තං උන් අවුල් මුන් හොදයි කියන මානසිකත්වයෙන් නෙවෙයි.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    dakune godayanta ganu denne na godak pathi wala
    ඒ උනාට චන්දෙ දෙනවනෙ :lol: :lol:
    mama nam danne kandy aya south wal inna ayata kamthi na. apeth nadayo innawa kandy wala eyalath ehamyi....
    ඔය ඕනේ තරම් සල්ලි තියෙන උන් බැදලා ඉන්නෙ . හැබැයි උබ හිතනවද නුවර කිව්ව පලියටම , මේ හිගන පවුල් ගනන් ගන්නවා කියලා . කොහේ උනත් සල්ලි තියෙන එකෙක් දැක්කොත් මොන කුමාරී හාමිත් එනවා . ඔය ළග නැති තැන අනන් මනන් කිව්වට බලපන්කො , සල්ලි තියෙන එකෙක් ආවොත් ගොඩක් උන් තුනට 4 නැමිලා වදින්නෙ නැති ටික විතරයි උබලගේ නෑයෝ , වතු දෙමලෙක් උනත් කමක් නැති වේවි (මම කිව්වෙ අපහසයට නෙමෙයි , නමුත් සමහර අය ලංකාවේ පහළම සමාජ ස්තරය කියනවනෙ මේක )

    ඔය වගේම තමයි එක එක කතා තියෙනවා මේ රටේ . දැන් මාතර ගාල්ලෙ උන් හිතන්නෙ නුවර ඉන්නෙ ඉගෙන ගන්න බැරි මෝඩයෝ කියලා (මම ඇත්තටම කියන්නෙ, නෝ ඔෆෙන්ස් ,මම කිව්වෙ කියන දෙයක් හරියට උබලා කිව්ව වගේ )
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මීට අවුරුදු ගාණකට කලිං කොල්ලෙක් නුවර ඉස්කෝලෙකට ඇවිල්ල අපේ ගෙවල් ළග නැවතිලා හිටියා. අපි ඌට කිව්වේ පැටී කියලා. අන්තිම ජල්තර පොරක්. අන්තිමට පොලිසිත් ගිහිල්ල තමයි නතර වුණේ. මට මතකයි ඒ දවස්වල ගෙවල් පැත්තෙ එවුන් කියනව අපෝ උන් ආපු කාපු නාපු තැන ෆුල් අංජබජල් කියලා
    කවුද බන් ගාල්ලෙ ඉදන් නුවර ඉස්කෝල වලට එන්නෙ
    ගාලූ උන් කොලබ ඉස්කෝල වලට නම් යනවා . ඒ හැරත් ඔය වන්නියේ ඉස්කෝල ගානේ
    රින්ගන්න ඕනේ නැහැ , හොදට රිසාල්ට් තියෙන ඉස්කෝල තියෙනවා .
     
    Mr_Error

    Active member
  • Nov 15, 2021
    63
    126
    33
    මහනුවර
    කවුද බන් ගාල්ලෙ ඉදන් නුවර ඉස්කෝල වලට එන්නෙ
    ගාලූ උන් කොලබ ඉස්කෝල වලට නම් යනවා . ඒ හැරත් ඔය වන්නියේ ඉස්කෝල ගානේ
    රින්ගන්න ඕනේ නැහැ , හොදට රිසාල්ට් තියෙන ඉස්කෝල තියෙනවා .
    ඒක අහන්න වෙන්නේ ආපු එකාගෙන්ම තමයි. මම දන්නේ ආවා කියල විතරයි. :rolleyes:
     
    • Haha
    Reactions: sakuntha1996

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    ඒ උනාට චන්දෙ දෙනවනෙ :lol: :lol:

    ඔය ඕනේ තරම් සල්ලි තියෙන උන් බැදලා ඉන්නෙ . හැබැයි උබ හිතනවද නුවර කිව්ව පලියටම , මේ හිගන පවුල් ගනන් ගන්නවා කියලා . කොහේ උනත් සල්ලි තියෙන එකෙක් දැක්කොත් මොන කුමාරී හාමිත් එනවා . ඔය ළග නැති තැන අනන් මනන් කිව්වට බලපන්කො , සල්ලි තියෙන එකෙක් ආවොත් ගොඩක් උන් තුනට 4 නැමිලා වදින්නෙ නැති ටික විතරයි උබලගේ නෑයෝ , වතු දෙමලෙක් උනත් කමක් නැති වේවි (මම කිව්වෙ අපහසයට නෙමෙයි , නමුත් සමහර අය ලංකාවේ පහළම සමාජ ස්තරය කියනවනෙ මේක )

    ඔය වගේම තමයි එක එක කතා තියෙනවා මේ රටේ . දැන් මාතර ගාල්ලෙ උන් හිතන්නෙ නුවර ඉන්නෙ ඉගෙන ගන්න බැරි මෝඩයෝ කියලා (මම ඇත්තටම කියන්නෙ, නෝ ඔෆෙන්ස් ,මම කිව්වෙ කියන දෙයක් හරියට උබලා කිව්ව වගේ )
    maikhinne inne adukule parayo un... nuwara innawa lankawe hema palathakinma awith padinchi wechcha adu kule parayo maara godak.. nuwara neweyi mona loke unath salli tiye nam ona gamek gahatha heki... mama dannawa beruwala karawe ekek, nuwara kellak benda... kolla bahinne benz1n... eka nisa nuwara kiyala ehema lokuwak ne kalawam un tama bahutare..
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,620
    13,306
    113
    ඕකුන්යි තමයි ඉස්සෙලම පරංගින්ට රෙද්ද ඉස්සුවේ
    දකුණේ ගැම්ම්
    එකෙක්ට එකක් නෑ කොඩිවින කාපර්ලා
    බලමාලුයි පොලුයි කන උන්
     
    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,882
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මම දැකල තියෙනව ගොඩක් තැන්වල දකුණෙ එවුන් පම්පෝරි ගහනවා දකුණේ ගැම්ම කියල.
    හැබැයි එක සිද්ධියක් හින්ද කියන තරම් ගැම්මක් නෑ තියෙන්නේ පංති වෛරයක් කියල තේරුනා. සිද්ධිය මේකයි.
    මගේ ලොකු නෑනගේ දුවට ගාල්ලෙ පවුලකින් ප‍්‍රපෝසල් එකක් ආවා. කොල්ලනම් කියන්න තරම් වරදක් නෑ. ඒ කට්ටිය කෙල්ලව බලන්න නුවර ආවා. මටත් ඒකට සහභාගිවෙන්න සිද්ද වුණා නෑදෑකමට.
    ගාල්ලෙන් ඇවිල්ල හිටපු අයත් එක්ක කතා කරන කොට ඒ අය නුවරට නෑදෑකං කියන්න පුදුම ආසාවක් තියෙන්නේ කියල හොදටම තේරුනා. තවත් අපි දන්න බදින වයසේ ගෑණු ළමයින් ඉන්නව නම් කියන්න කියල පුදුම පෙරැත්ත කිරීමක් තිබුණේ.
    අන්තිමට මගේ වයසේ තරමේ එකෙක් මගෙත් එක හොදටම ෆිට් වුණා. මම උගෙන් මේ ගැන ඇහුවා.
    ඒ පැත්තේ එවුන් හරි කැමතිලූ නුවරට නෑදෑකං කියන්න. නුවරින් පොල්පිත්තක් වුණත් ඕකේ මචං කියල ඌ හිනාවුණා.
    අනේ මන්ද බං දකුණේ ගැම්ම කියන්නේ එකටද? :no:
    uture paka
    dakune paka
    nuwara paka
    kolaba paka
    okkoma ponnayo
    country eke system diha corruption diha baluwama penawa okkoma adu kule ponnayo kiyala
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,746
    4,822
    113
    කවුද බන් ගාල්ලෙ ඉදන් නුවර ඉස්කෝල වලට එන්නෙ
    ගාලූ උන් කොලබ ඉස්කෝල වලට නම් යනවා . ඒ හැරත් ඔය වන්නියේ ඉස්කෝල ගානේ
    රින්ගන්න ඕනේ නැහැ , හොදට රිසාල්ට් තියෙන ඉස්කෝල තියෙනවා .
    ඔහොම තාර්කික ප්‍රශ්න අහන්න එපා බන්. අරු අමාරුවේ වැටෙනවානේ. මේ ත්‍රෙඩ් එක දාපු එකා සෑහෙන උත්සාහයක් ගන්නවා පේන්නේ නැද්ද ?? ඔයාට අර ගාල්ලේ ඉදන් නුවර ඉස්ලෝකේ ගියපු එකා දැනගන්න ඕනෑම නම් හිතා ගන්න කෝ උ හම්බන්තොට ලේවායෙන් ලුණු පටවන්, ගාල්ලෙන් කුරුඳුත් අරන් නුවරට වෙළදාමේ ගිය ගැල්කරුවෙක්ගේ පුතෙක් කියල. :lol:
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,517
    6,372
    113
    මම දැකල තියෙනව ගොඩක් තැන්වල දකුණෙ එවුන් පම්පෝරි ගහනවා දකුණේ ගැම්ම කියල.
    හැබැයි එක සිද්ධියක් හින්ද කියන තරම් ගැම්මක් නෑ තියෙන්නේ පංති වෛරයක් කියල තේරුනා. සිද්ධිය මේකයි.
    මගේ ලොකු නෑනගේ දුවට ගාල්ලෙ පවුලකින් ප‍්‍රපෝසල් එකක් ආවා. කොල්ලනම් කියන්න තරම් වරදක් නෑ. ඒ කට්ටිය කෙල්ලව බලන්න නුවර ආවා. මටත් ඒකට සහභාගිවෙන්න සිද්ද වුණා නෑදෑකමට.
    ගාල්ලෙන් ඇවිල්ල හිටපු අයත් එක්ක කතා කරන කොට ඒ අය නුවරට නෑදෑකං කියන්න පුදුම ආසාවක් තියෙන්නේ කියල හොදටම තේරුනා. තවත් අපි දන්න බදින වයසේ ගෑණු ළමයින් ඉන්නව නම් කියන්න කියල පුදුම පෙරැත්ත කිරීමක් තිබුණේ.
    අන්තිමට මගේ වයසේ තරමේ එකෙක් මගෙත් එක හොදටම ෆිට් වුණා. මම උගෙන් මේ ගැන ඇහුවා.
    ඒ පැත්තේ එවුන් හරි කැමතිලූ නුවරට නෑදෑකං කියන්න. නුවරින් පොල්පිත්තක් වුණත් ඕකේ මචං කියල ඌ හිනාවුණා.
    අනේ මන්ද බං දකුණේ ගැම්ම කියන්නේ එකටද? :no:
    ඒ යකෝ නුවර උන්ට අරින්නනෙ ... ඒකෙනෙ කෙල්ලොම හොයන්නෙ ... කවුරුත් කොල්ලො හොයන්නෙ නෑනෙ නුවරින් .. :baffled: :baffled:
    අනික සුද්දන්ගෙ ජාන තියෙන නිසා සෙක්ස් පැත්තට හොදයි නුවර කෙල්ලො. ..
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    maikhinne inne adukule parayo un... nuwara innawa lankawe hema palathakinma awith padinchi wechcha adu kule parayo maara godak.. nuwara neweyi mona loke unath salli tiye nam ona gamek gahatha heki... mama dannawa beruwala karawe ekek, nuwara kellak benda... kolla bahinne benz1n... eka nisa nuwara kiyala ehema lokuwak ne kalawam un tama bahutare..
    ඕවා ඔහොම තමයි බන් . ඒක මේ ලෝකේ මිනිස් ශිෂ්ටාචාරය පටන් ගත්ත දවසෙ ඉදලම එහෙමයි . සමහර සෙට් එකක් ඉන්නවා උන් හිතන්නෙ නුවර කිව්ව පලියටම උන් හෙන වන්ශවත් කියලා . ඒ වගේම තව සෙට් එකක් ඉන්නවා උන් හිතන්නෙ දකුණෙ කිව්ව පළියටම හෙන කැරිස්මැටික් ,බුද්ධිමත් කියලා . හැබැයි ඇත්තටම එහෙම නැහැ .
    ඔහොම තාර්කික ප්‍රශ්න අහන්න එපා බන්. අරු අමාරුවේ වැටෙනවානේ. මේ ත්‍රෙඩ් එක දාපු එකා සෑහෙන උත්සාහයක් ගන්නවා පේන්නේ නැද්ද ?? ඔයාට අර ගාල්ලේ ඉදන් නුවර ඉස්ලෝකේ ගියපු එකා දැනගන්න ඕනෑම නම් හිතා ගන්න කෝ උ හම්බන්තොට ලේවායෙන් ලුණු පටවන්, ගාල්ලෙන් කුරුඳුත් අරන් නුවරට වෙළදාමේ ගිය ගැල්කරුවෙක්ගේ පුතෙක් කියල. :lol:

    මූ මෙතන රන්ඩුවක් අවුලවන්න හදන එකෙක්ද කොහෙද (මූ ගොඩක් වෙලාවට නුවරවත් ගාල්ලවත් ඇස් දෙකෙන් දැකපු එකෙක් වෙන්න බැහැ ) තව අතරෙන් පතර දේශපාලන ගනිකාවෝ ටිකක් පිදුරු දාන්න ට්‍රයි එකක් දෙනවා .
     
    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    ඒ යකෝ නුවර උන්ට අරින්නනෙ ... ඒකෙනෙ කෙල්ලොම හොයන්නෙ ... කවුරුත් කොල්ලො හොයන්නෙ නෑනෙ නුවරින් .. :baffled: :baffled:
    අනික සුද්දන්ගෙ ජාන තියෙන නිසා සෙක්ස් පැත්තට හොදයි නුවර කෙල්ලො. ..
    සුද්දන්ගේ ජාන සුද්දගේ වාසගම් සුද්දගේ කෑම බීම ගොඩක් තියෙන්නෙ දකුනේ නේත.ජාති තුනක් එකතු වෙලා නේද පෘතුග්‍රිසි ලන්දේසි ඉංග්‍රීසි. සින්හලයා යුද්දෙන් පැරදුනා කීවම අවිසාවෙල්ලෙන් එහාට බස්නාහිරට හා දෞකුනු පාලාත් වල ස්ංහලයගේ පරාජය ප්‍රීති වෙමින් සැමරුවා කියලා ජැක්සන් ඇන්තනිගේ වීඩියෝ එකක ඇහුනා වගේ මතකයි
     
    • Like
    Reactions: bando1 and AEG

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    සුද්දන්ගේ ජාන සුද්දගේ වාසගම් සුද්දගේ කෑම බීම ගොඩක් තියෙන්නෙ දකුනේ නේත.ජාති තුනක් එකතු වෙලා නේද පෘතුග්‍රිසි ලන්දේසි ඉංග්‍රීසි. සින්හලයා යුද්දෙන් පැරදුනා කීවම අවිසාවෙල්ලෙන් එහාට බස්නාහිරට හා දෞකුනු පාලාත් වල ස්ංහලයගේ පරාජය ප්‍රීති වෙමින් සැමරුවා කියලා ජැක්සන් ඇන්තනිගේ වීඩියෝ එකක ඇහුනා වගේ මතකයි
    නැහැ බන් සමීක්ශනයකින් තිබුණ විදියට නුවර යුරෝපීය ජාන තියෙන අයගෙ ප්‍රතිශතය වැඩියි . ගූගල් කරලා බලපන් . ඒක අවුලක් නැහැ මට අනුව නම් . මේ ලෝකේ පියෝ රේස් එකක් හෝ සන්ස්කෘතියක් නෑනෙ . එන්ගලන්තෙ උන්ටත් ඔය වයිකින්ග්ලා ඇරියේ කාලයක් . ඊට කලින් රෝමන් කාරයෝ ඇරියේ . ආ සමහර අරාබි වහල් වෙළෙන්දොත් කඩා පාත් උනේ. ඕවා එහෙම තමයි .
     
    • Like
    Reactions: NJack and AEG

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    ඒ යකෝ නුවර උන්ට අරින්නනෙ ... ඒකෙනෙ කෙල්ලොම හොයන්නෙ ... කවුරුත් කොල්ලො හොයන්නෙ නෑනෙ නුවරින් .. :baffled: :baffled:
    අනික සුද්දන්ගෙ ජාන තියෙන නිසා සෙක්ස් පැත්තට හොදයි නුවර කෙල්ලො. ..
    thread closed
     
    • Haha
    Reactions: peakySwifter

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,517
    6,372
    113
    සුද්දන්ගේ ජාන සුද්දගේ වාසගම් සුද්දගේ කෑම බීම ගොඩක් තියෙන්නෙ දකුනේ නේත.ජාති තුනක් එකතු වෙලා නේද පෘතුග්‍රිසි ලන්දේසි ඉංග්‍රීසි. සින්හලයා යුද්දෙන් පැරදුනා කීවම අවිසාවෙල්ලෙන් එහාට බස්නාහිරට හා දෞකුනු පාලාත් වල ස්ංහලයගේ පරාජය ප්‍රීති වෙමින් සැමරුවා කියලා ජැක්සන් ඇන්තනිගේ වීඩියෝ එකක ඇහුනා වගේ මතකයි
    jackson anthani kiwwe mahinda buduntath nayo wenawa kiyala ... oya wage un kiyana ewwa sure karanna amarui ... kohomahari penuma baluwama nuwara un tikak suddo wage penawa balu balmata ...
     
    • Haha
    Reactions: usa_nihaal