1. HI_BIX

    Design patterns & Refactoring

    Development කරන උන්ට මේක වටිනවා ටිකක් වෙලාවක් අරගෙන කියවලා බලන්න මමත් එහේ මෙහේ යනකොට කනාවට දැක්කේ Link premium accounts වලට නම් තව ගොඩාක් දේවල් තියෙනවා එත් free තියෙන ටික හොදටම ඇත
  2. HI_BIX

    AWS/ Azuere වැඩකාරයො ටික කො

    මතක ඇතිනේ කලින් පොඩි උදව්වක් ඉල්ලුවා කට්ටියගෙන් එ වැඩ ටික පාඩුවේ කරගෙන යමන් ඉන්නේ දැන් බලන බලන හැම මගුලම cloud නේ තියෙන්නේ එක නිසා එවා ගැනත් ටිකක් ටච් කරන්න කියලා බැලුවේ මට පොඩි guide line එකක්‍ දෙන්න පුලුවන්ද හරියට study කරන්න පාත් එකක් මොකද මෙතන ඇති දැනටමත් experts ලා මෙතන නෙට් එකේ නිකන්...
  3. HI_BIX

    SE,SSE,ASE,TL ලා කව්ද ඉන්නේ

    කස්ටියගේ වැඩ කටයුතු කොහොමද මේ දවස් වල Inflation එකත් එක්කලා project වල තත්වේ කො‍හොමද ? කට්ටියගෙන්ම පොඩි උදව්වක් ඔනේ මම දැනට වැඩ කරන්නේ Java + oracle back end side ‍ගොඩාක් වෙලාවට වැඩ කරන්නේ full stack ව‍ගේ තමා (front end ඉදලා හිටලා තමා කරන්නේ bootstrap වලින් වගේ සරලවම) Java side එකෙන්...
  4. HI_BIX

    Online Payment Account

    කට්ටියගෙන්ම පොඩි උදව්වක් ඔනේ මන් හිතනවා මේක Online මාකට් එකේ ඉන්න අනික් අයටත් උදව්වක් වෙයි කියලා. තාම paypal ලංකාවට නැති නිසා බොරු විස්තර දාලා පිලිපින් එකව්න්ට් හදන එකනේ කරන්නේ එකට වෙන විසදුමක් නැද්ද අපිට Block නොවෙි අපේ සල්ලි ටික ගෙන්න ගන්න පුලුවන් වෙන account මොනවාද තියෙන්නේ ලෙසියෙන් හදාගන්න...
  5. HI_BIX

    කො බලන්න මේ අව්රුද්දේ වෙඩිං ගන්න ඉන්න උන් wedding talks

    කො බලන්න එලකිරි‍යේ වෙඩිං ගන්න ඉන්න උන් ටික කස්ටියම මේ ත්රෙඩ් එකට සෙට් වෙමු විස්තර ටික කතා කරගන්න ලෙසටම කෙලවෙනවා නේ කරන්න ගියාම මම නම් ලොකුවට වියදම් කරන්නේ නැ සල්ලි අපරාදේ හා අ‍තේ මහාලොකු ගානක් ඇත්තෙත් නැ මට පුලුවන් නම් සාමාන්යය බජට් එකක්ට ගන්න පුලුවන් හොටල් ටිකක් කියපල්ලාකො කිරිබත්ගොඩ ගනේමුල්ල...

    No contents