උබලාගෙන් පොඩි උදව්වක් ඔනේ පඩි සම්බන්ධව
මම කලින් වැඩ කර කර හිටපු කම්පැණියෙන් දෙසැම්බර් අයින් උනා
මම අයින් වෙන්න දින දිලා තිබුනේ දෙසැම්බර් 28 කියලා මුලින්ම
නමුත් වැඩ ටිකක් තිබුන නිසා හිටපු කම්පැනියනේ කියලා තව සතියක් වැඩ කරලා දුන්නා එ දවස් ටිකේ වැඩ හිරවෙලා තිබුන නිසා
එ උනාට මගේ අන්තිම සැලරි එකෙන්...