කට්ටියගෙන්ම පොඩි උදව්වක් ඔනේ
මන් හිතනවා මේක Online මාකට් එකේ ඉන්න අනික් අයටත් උදව්වක් වෙයි කියලා.
තාම paypal ලංකාවට නැති නිසා බොරු විස්තර දාලා පිලිපින් එකව්න්ට් හදන එකනේ කරන්නේ එකට වෙන විසදුමක් නැද්ද
අපිට Block නොවෙි අපේ සල්ලි ටික ගෙන්න ගන්න පුලුවන් වෙන account මොනවාද තියෙන්නේ ලෙසියෙන් හදාගන්න පුලුවන්
මම අලුතින් EBAY එකේ පොඩි අයිටම් ටිකක් විකුණනන දාන්න කියලා හිතාගෙන ඉන්නේ
පුලුවන් නම් මට හරියටම account එකක් හදාගෙන verify කරගෙන සල්ලි ගන්න විදියක් පොඩ්ඩක් කියලා දෙන්න පුලුවන්ද
paypal උනත් කමක් නැ
අනිත් එක තමා අපි පිටරටවල් වලට බඩු යවන්න ලේසිම විදිය මොනවාද පාර්සල් එහේම යවනකොට මොනවාද අනුගමනයක කරන්න ඔනේ පිලිවෙලවල්
මම කලින් තිබුන thread කිපයකුත් කියෙව්වා එ වගේ thread තිබුනොත් පොඩ්ඩක් ලිංක් එක මෙතනට දානවාද එවාත් කියවලා අදහසක් ගන්න පුලුවන්නේ
ගොඩාක් ස්තුතියි