AdSense අකවුන්ට් එකෙන් ගිහින්ද කරන්න ඕන මේක?
එකම gmail එකේ blogspot සයිට් තුනක් තියෙනවා මචන් (english), සයිට් දෙකකම Earnings ටැබ් එකෙන් ගිහින් ඇඩ්සෙන්ස් රෙජිස්ටර් උනා, AdSense Gadget එකත් ඇක්ටිව්, ඒකත් ඇඩ් කළා, තාම ඇඩ් පෙන්නේ නෑ, බට් එ් ජී මේල් එකවුන්ට් එකේ තියෙන AdSense එකවුන්ට් එක යූ ටියුබ්...