Youtube වැඩ්ඩො ගෙයක් බස්සල

sena078

Junior member
  • Mar 7, 2007
    58
    15
    8
    මචන් ලා.. මේක ඇඩ් එකක්නෙ. මූ මේ ඉන්නෙ MVIVO Company එකේ model house එක ඇතුලෙ.
    මේක මේ realistic විදිහට දෙන මාකටිං පාරක්. මොනවා වුණත් සිරාවට කරලා තියෙනවා.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,771
    23,448
    113
    මචන් ලා.. මේක ඇඩ් එකක්නෙ. මූ මේ ඉන්නෙ MVIVO Company එකේ model house එක ඇතුලෙ.
    මේක මේ realistic විදිහට දෙන මාකටිං පාරක්. මොනවා වුණත් සිරාවට කරලා තියෙනවා.

    u kiyanawa antimata
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,412
    2,400
    113
    මේවගේ ගෙයක් කීයක් වෙනවද අෆ්ෆා :confused: :rolleyes:
     
    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    විරාජ් යු ටියුබ් එකෙන් කාර් එකක් ගන්න, මෑන් මොනවද කරේ බන් විඩීයෝ හැදුවද? කාර් එකේ ෆොටො එකක් තියෙනම් දාපල්ලකෝ