SL Army යන එක හොඳද?

winrar77

Member
Nov 1, 2016
1,431
148
0
SL Army යන එක හොඳද මචන්ල අවු 23. වයස, දැන් යුද්ද නැති නිසා පොදු වැඩනේ කරන්නේ, මොනවද කරන්න තියෙන්නේ? ගියපු අය ඉන්නවද ඉන්ටර්විව් එහෙම? අවුරුදු 22 ක් වැඩ කරන්න ඕන නේද? :P:P
 
winrar77

Member
Nov 1, 2016
1,431
148
0
officer yanawanam hondai

thanks mchn,
officer ගන්න එකක් නැහැ නේද AL නැතුව
diploma ekak කරල තියෙනවා nvq level 5, පර්පෙක්ට් ජෝබ් ලැබෙනකම් බලන් ඉන්න බෑ බන්,:angry::angry:
 
winrar77

Member
Nov 1, 2016
1,431
148
0
mokakda yanna hadanne cadet officer da? naththan soldier da?
දන්නේ නෑ බන් ඕවා, කොලිපිකෙෂන් වලින් ගන්න එකකට යනවා, දවල් රැ නැතිව වැඩ කරන්න වෙයිද බන්?:confused::sorry:
 
gcloud

Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    thanks mchn,
    officer ගන්න එකක් නැහැ නේද AL නැතුව
    diploma ekak කරල තියෙනවා nvq level 5, පර්පෙක්ට් ජෝබ් ලැබෙනකම් බලන් ඉන්න බෑ බන්,:angry::angry:

    working conditions nam aulak wena ekk ne bn. mona field ekenda nvg kale?
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    අසාවක් නැත්නම් යන්න එපා බන්
    al ආර්ට් හරි ලේසි සබ්ජට් තුන්කින් ඉවරයක් කරපන්
     
    Lahiru Chamara

    Active member
  • Mar 12, 2009
    150
    38
    28
    Officer යන්න බැහැ වයස 23යි නම්. 22ට කලින් යන්න ඕනෙ. ඒකටත් A/L තියෙන්න ඕනෙ. දැන් වුනත් A/L පාස් කරගෙන මොකක් හරි Degree එකක් වගේ දෙයක් කරොත් කෙලින්ම Captain වගේ නිළයකට යන්න පුලුවන් පස්සෙ කාලෙ. සෙසු නිළ හරි නිළධාරි හරි ඔනෙ විදිහකට බැදෙනවානම් ස්වේඡ්චා සෙබලෙක් විදිහට යන්නෙ නැතුව නිත්‍ය බල සේනාවකට බැදෙන්න. සන්නාහ සන්නද්ධ හෝ කාලතුවක්කු රෙජිමේන්තුවට බැදෙන්න. ඒ දෙක තමයි රෙජිමේන්තු ශ්‍රේණිගත කිරීම් වලින් මුලින්ම තියෙන දෙක. ආමි එක ඇතුලෙ එක්තරා විදිහක පිළිගැනීමක් ලැබෙනවා ඒ දෙකට සමහර අවස්ථාවලදී. හැබැයි පොදුවේ පිළිගන්න දේ තමයි යුධ හමුදාවට වඩා ගුවන් සහ නාවික හමුදා දෙක හොදයි කියන එක. ඒවගේ කොහොමත් සමාජෙට බැහැලා කරන්න තියෙන වැඩ එහෙමත් අඩුයි. නාගරික සංවර්ධන වැඩ වලට එහෙම ගන්නෙම නැති තරම් ඒ දෙක. කැමති එකකට යන්න, හැබැයි මොකේට ගියත් ස්වේඡ්චා නම් යන්න එපා, යුද්ධෙ ඉවර හින්දා ස්වේඡ්චා සෙබලුන්ව ඉවත් කරලා ආරක්ෂක අංශ වල වියදම් අඩු කරයි ඉදිරියේදී.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,941
    35,875
    113
    වොන්ඩර් ලැන්ඩ්

    elakiri ban rep ++++++++++++++++++++++
     
    • Like
    Reactions: RoxDeyon

    thankS Bro
     
    NmkpN

    Active member
  • Feb 27, 2011
    399
    117
    43
    try to find a place
    SL Army යන එක හොඳද මචන්ල අවු 23. වයස, දැන් යුද්ද නැති නිසා පොදු වැඩනේ කරන්නේ, මොනවද කරන්න තියෙන්නේ? ගියපු අය ඉන්නවද ඉන්ටර්විව් එහෙම? අවුරුදු 22 ක් වැඩ කරන්න ඕන නේද? :P:P

    Forces giyama ithin awuru 22di , hmm yaluwo okkomata wadiya athe salli thiyenawa. ita passe 30 weddi okkoma yaluwonge arthike ubata wadiya issarahin tiyenawa.
    awurudu 10 kin wage ain wenna puluwan technical side eke Unit ekakat badenna A/L nathuwa yanawanam.
    A/L ekka yanawanam executive Rank ekata yanna balanna

    Habai ithin mokatat giyath gedara enna hari Gani lagata Yannath lokka kiyanakan inna ona.24 hours duty with lot of rules .
    :yes::yes::yes::yes:
     
    thank u bro,
     
    gayan10

    Member
    Feb 13, 2008
    8
    1
    3
    colombo
    මල්ලි උබ යන්නෙ වෘත්තීය සෙබලෙක් වශයෙන් නම් අවුලක් නෑ. උඔ පොදු රාජකාරි යනව නම් හැබැයි උඹට ගගක මුහුදක නාන්න නම් වෙන්නෙ නෑ
     
    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    මල්ලි උබ යන්නෙ වෘත්තීය සෙබලෙක් වශයෙන් නම් අවුලක් නෑ. උඔ පොදු රාජකාරි යනව නම් හැබැයි උඹට ගගක මුහුදක නාන්න නම් වෙන්නෙ නෑ

    එළ, :rolleyes::rolleyes:
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,595
    22,743
    113
    අම්බකිස්ස
    වැඩ කරන්න බැරි නන් ඔෆිසර් යන්නත් එපා..අනික ඕනිම වැඩක් කරන්න පුලුවන් කමක් තියෙන්න ඕනි...මුස්ලිම් ඇවිල්ල කනට ගහලා ගියත් හූම් නොකියා ඉන්න තරම් විනයක් තියෙන්න ඕනි