යාලුවනේ මට පොඩි උදව්වක් කරනවද...
EK එකේ කෙනෙක් දාපු පෝස්ට් එකක තිබුන firefox ip address add on එකක් දාල තියෙද්දී මගෙ fiverr account එකට log වෙලා account එක access කරපු නිසා මගේ gigs denied වෙලා.ලොග් වුන ලොකේෂන් එක මාරු වෙලා කියලයි multiple account කියලයි කියන්නේ.සීන් එක කිව්වට දැන් මට මේ...