එළකිරියට අලුත් නිසා......
එළකිරියේ පෝස්ට් බල්න්නේ ගොඩකාලෙක ඉදන් උනත් මාත් පෝස්ට් දාන්න ගත්තේ ළගකදී ඉදන්. ඒ නිසා මට මේකේ කරන්න ටිකක් තේරෙන්නේ නැති දේවල් ටිකක් තියෙනවා. ඒවා ඔයාලගෙන්ම අහල දැනගන්න එක හොදයි කියල හිතුන නිසයි මෙතන දැම්මේ.පුලුවන්නම් මටත් කියල දෙන්න.....:confused::confused:
1) පෝස්ට්...