1. F

    Fiverr help.. please....

    Thanks machn..
  2. F

    අසිරිමත් සම්බුදු සිරිත 3D Photos

    lassana pinthuura tikak.supiriyatama design karala ne..
  3. F

    Fiverr help.. please....

    fiverr එකට මම අලුත්.EK එකේ fiverr ගැන post බලලා මාත් පටන් අරන් මාසෙකට විතර පස්සේ ජූනි 01 වෙනිදා මගේ 1වෙනි order 1 ඇවිත් තිබුනා.මම ඊයෙම ඒක complete කරල deliver කලා.ඒ buyer මට positive feedback එකකුත් දුන්නා.අද log වෙලා බලද්දී මගේ සේරම gigs denied වෙලානේ. මේකට මොකද කරන්නේ.කවුරුහරි දන්න කෙනෙක් කියල...

    No contents