1. guru.G

    Halal Chicken ගැන දන්නවද?

    මේක මේ 2010 ලියපු නුලක්නේ , කව්රු හරි බම්ප් කරලා , මේක ලියපු පොර ලියල තියෙන්නේ අද්යාපනික පසුබිමකින් මොකක්ද මේ හලාල් කියන්නේ කියන එක ගැන ... හැබැයි මේ 2012 නේ මචන් උබට සැහෙන්න බැනුම් අහන්න වෙයිද දන්නේ නැහැ :D ලිපිය එල මචන් ... දැන් මේ හලාල් කියන නම පාවිච්චි කරලා පල්ලි වලට සල්ලි යනවා කියනවනේ ...
  2. guru.G

    photography with amilaboy

    ela machan ..+++
  3. guru.G

    අඳුරින් එළියට....ආගම් වාදයට එරෙහිව

    දඩුවම් දීම වැරදිය කියනවා නෙවෙයි මචන් ! එත් සමහර දඩුවම් ගැනයි මම මේ කියන්නේ ...අගමැ අ ත ඇරියට මරන්න ඕනිද කියල වගේ ප්‍රස්නයක් තියනවනේ , අනික ආගමකට අපහස කලත් මරන්න ඕනිද ? ඒ මිනිසෙක් තමුන්ගේ අදහස ප්‍රකාශ කිරීමක් , එසේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසක් තිබිය යුතු නැද්ද ? තමන් දරන මතයට විරුද්ද අදහසක් දරන...
  4. guru.G

    ජංගම_දුරකථනය_සහ_අපි

    niyamai machan rep +++
  5. guru.G

    Proud to be a Sri Lankan

    maxxa
  6. guru.G

    අඳුරින් එළියට....ආගම් වාදයට එරෙහිව

    ඔව් මචන් :yes::yes::yes::yes: , හොරකම් කරන එකාගේ අ ත කපන්න කලින් හොරකම් කරන්න පෙලබෙන පසුබිම නැති කරන්න ඕනි ,උබ දන්නවනේ ඔය දේශපාලකයෝ කියවන්නේ ධනවාදය , සමාජ වාදය කියල ,ඔය පාලන ක්‍රම වල අඩුපාඩුත් ඔය සමහර අපරාධ වැඩි වෙන්න බලපනවලුනේ බන් , සමාජ විද්‍යා සබ්ජෙක්ට් එක ගැන විද්වතෙක් ගෙන් ගෙන්...
  7. guru.G

    අඳුරින් එළියට....ආගම් වාදයට එරෙහිව

    අඩෝ මේක පට්ට , මේ වීඩියෝ එක හදපු සුද්දෝ දෙන්නවත් මේ වීඩියෝ එක මෙච්චර ෆෙමස් වෙයි කියල හිතල නැහැ , පොඩ්ඩක් කමෙන්ට්ස් ටික බලපන් , lovely !

    No contents