අනේ මන්ද බන් මද්‍යස්ථ මතයක ඉන්න ගියාම කියන්නේ මේ දවස් වල සර්ව ආගමික පුට්ටු කාරයෝ කියලනේ , එක්කෝ සිංහල උන්ගේ පැත්ත අරන් මුස්ලිම් උන් සම්පුර්න වැරදියි උන් චාටර් ජාතියක් කියන්න ඕනි නැත්තම් මුස්ලිම් උන්ගේ පැත්ත අරන් මෙහම ප්‍රසන මුකුත් නැහැ ,මේක නිකන් මේ ජතිවදේ අව්ස්සන්න එක සෙට් එකක් කරන වැඩක් කියල...