1. guru.G

    ඔරියන්තුමා ගු වෙයි.

    අයහපත් කාලගුණය නිසා ඊයේ තියෙන්න තිබුන ලෝක විනාසේ තිබිල නැහැලු බන් :lol::lol::lol:
  2. guru.G

    අඳුරින් එළියට....ආගම් වාදයට එරෙහිව

    එල මචන් , කාටවත් කරදරයක් නැතිව ඉන්න එක උබට විතරක් නෙවයි හැමෝටම පොදුයි බන්
  3. guru.G

    නියම දවසක්..

    +++
  4. guru.G

    අඳුරින් එළියට....ආගම් වාදයට එරෙහිව

    අනිවා මචන් මම කතා කරන්නේ මගේ දැනුම් මට්ටමත් එක්ක ,අනිවාර්යෙන් මගේ දැනුම් මට්ටම වර්දනය කරගන්න මම සුදානම් , උබ නිකන්ම මෙහෙම වෙන්නේ නැහැ කිව්වට මම පිළිගන්න සුදානම් නැහැ මචන් . උබ මට අන් ආගමික මත දැරීමට ඉස්ලාමයේ ඇති අවස්ථාව ගැන ගැන එහෙම පැහැදිලි කරපන් , උබ තුර්කිය වගේ සමහර රටවල් පෙන්නනවානම් සහෝ...
  5. guru.G

    පොඩ්ඩක් බලපන් !,වැදගත් වෙයි උබලට

    පොඩ්ඩක් බලපන් !,වැදගත් වෙයි උබලට මචන්ලා මට පොඩි වීඩියෝ එකක් දාන්න හිතුන උබල හැමෝටම වැදගත් වෙයි කියල හිතෙන ... උබල දන්නවනේ ලෝකේ එක එක විදිහේ විස්වාස , අත්බුත කතා , අමුතු අමුතු විස්තර , පුදුමාකාර දේවල් ගැන තොරතුරු අපේ අතර හුවමාරු වෙනවා , සමහරු කියනවා හූනියම් ,වශී , ගුරුකම් කරලා මෙහෙම කරන්න...
  6. guru.G

    අත්භූත දෙයක් ඔප්පු කලොත් කෝටි 10ක්

    ක්‍රිස් එන්ජල් ව දන්නවනේ උබල , උත් එක පාරක් මල ගිය ප්‍රාණ කාරයෙක් ඇගට අරන් මොකක්ද කරන්න ගිය මැජික් කාරයෙක්ට අබියෝග කරනවා පුලුවන්නම් මේක කරේ මල ගිය ප්‍රාණ කාරයෙක් යොදා ගෙන කියල ඔප්පු කරපන් කියල , ඊට පස්සේ උ කියනවා මැජික් කියන්නේ ට්‍රික් එකක් විතරයිලු , ලෝකේ කව්රු හරි ඉන්නවනම් මේ අත්බුත බලවේග...

    No contents