මගෙ ගාව තියෙන මේ හාඩ් බේ එකයි, කූලිං ෆැන් 4කුයි එලකිරියෙ අව්ශ්ය කෙනෙක්ට නොමිලේ මම දෙන්නම්. මම අවුරුදු 3ක් විතර FreeNas එකක් පාවිච්චි කලා. ඉතිං ලගක ඉදලා නාස් එක වෙනස් කල.. තිබුන සර්වර් එකට ගත්තු හාඩ් බේ එක තමා මේ. කැමති කෙනෙක් ඉන්නවා නම් ඉන්බොක්ස් මැසේජ් එකක් දාන්න. ලංකාවෙ මේ වගේ යුනිට් එකක්...