මගෙ ගාව තියෙන මේ හාඩ් බේ එකයි, කූලිං ෆැන් 4කුයි එලකිරියෙ අව්ශ්‍ය කෙනෙක්ට නොමිලේ මම දෙන්නම්. මම අවුරුදු 3ක් විතර FreeNas එකක් පාවිච්චි කලා. ඉතිං ලගක ඉදලා නාස් එක වෙනස් කල.. තිබුන සර්වර් එකට ගත්තු හාඩ් බේ එක තමා මේ. කැමති කෙනෙක් ඉන්නවා නම් ඉන්බොක්ස් මැසේජ් එකක් දාන්න. ලංකාවෙ මේ වගේ යුනිට් එකක් ගන්න නැ. හොයලා හොයලා ඊබේ තමා ගෙන්නුවෙ. අව්ශ්‍ය කෙනෙක් ඉන්නවා නම් කියන්න නොමිලේ දෙන්නෙ. ඕන නම් කියන්න යටම පිංතූරෙ තියෙන කේසිං එකත් තියෙනවා. 500 ජී බී හාඩ් එකකුත් තියෙනවා..
----------------------------
----------------------------
Bay & Fan ටික @sanjuprasad ගන්නවා කිව්ව.
හාඩ් එකයි කේසිං එකයි ඉතුරු වෙලා තියෙනවා.
හාඩ් එකයි කේසිං එකයි ඉතුරු වෙලා තියෙනවා.
Attachments
Last edited: