මම වැඩි විස්තරයක් නම් දන්නේ නෑ බන්. මගේ නෑදැයෝ වෙන මාම කෙනෙක් ගත්තා 2007 දී එකක්. ඒක දැන් දුවන්න බෑ. එක පාරකුත් හදාගෙන යද්දී මගදී දුම් දාල නැවතිලා තිබ්බ. maintain කරපු හැටි අවුල් නිසාද මන්දා. මම දන්නේ නම් ඔච්චරයි ඉතින්. අනිත් එක තමයි දැන් cherry QQ පාරවල් වල වැඩිය දකින්නත් නෑ. ඒ දවස්වල ගොඩක්...