jayawardena89

Member
Dec 15, 2014
503
25
0
Machanla mokada hithanne car eka hodaida....

gana sehenna adui bn.anika ethulath hodai wage penawa.

gaththu aya kauruth neddo.mokada hodaida.

aul monawada
 

jayawardena89

Member
Dec 15, 2014
503
25
0
ඕක නම් එච්චර හොඳ වාහනයක් නෙමෙයි මචන්. :no:

mokada petrol karanne nedda bn.... leda denawada? parts nedda ?

sepa , arakshawa aulak ne.wahane leda denawanam parts nethnam oka hadanna basla nethnam thama aula.
 

Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ඕක කලින් නම් කලේ ඩේවිඩ් පීරිස්ල, දැන් කරන්නේ අයිඩියල්ලා. මාගේ යාලුවෙකුත් අවුරුදු 5 ක් විතර පැද්දා. දැන්නම් විකුනලා. ලොකු අවුලක්නම් තිබුනේ නැහැ, ඒත් ඉතින් චයිනිස් මරාලනේ.
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    mokada petrol karanne nedda bn.... leda denawada? parts nedda ?

    sepa , arakshawa aulak ne.wahane leda denawanam parts nethnam oka hadanna basla nethnam thama aula.


    මම වැඩි විස්තරයක් නම් දන්නේ නෑ බන්. මගේ නෑදැයෝ වෙන මාම කෙනෙක් ගත්තා 2007 දී එකක්. ඒක දැන් දුවන්න බෑ. එක පාරකුත් හදාගෙන යද්දී මගදී දුම් දාල නැවතිලා තිබ්බ. maintain කරපු හැටි අවුල් නිසාද මන්දා. මම දන්නේ නම් ඔච්චරයි ඉතින්. අනිත් එක තමයි දැන් cherry QQ පාරවල් වල වැඩිය දකින්නත් නෑ. ඒ දවස්වල ගොඩක් දෙනෙක් ගත්තා නේ.
     

    Hk123

    Well-known member
  • Aug 30, 2015
    1,133
    190
    63
    උබට මොකටද?
    එක කාලයක් තිබ්බා ඕක පට්ට ජනප්‍රියයි...tv එකේ ඇඩ් එහෙමත් දැම්මා...දැන් නම් පෙන්ටවත් නැ පාරකවත්...