1. rajitha2009

    blank DVD

    කට්ටිය blank DVD ගන්නේ කීයක් දීලද?? place එකත් එක්කම කියන්නකෝ :D:D:D:D
  2. rajitha2009

    මම කම්පියුටර් ගේම්ස් ගහන්න අරන් අවුරුදු 10&#35

    මම කම්පියුටර් ගේම්ස් ගහන්න අරන් අවුරුදු 10&#35 අදට මම කම්පියුටර් ගේම්ස් ගහන්න පටන් අරන් අවුරුදු 10යි :D :D :D :D :D :D
  3. rajitha2009

    SLIIT admission HELP

    මේ මම මේ පාර විභාගේ කළා,මම එකට පෙන්ඩින් රිසල්ට්ස් වලින් SLIIT එන්ටර් වෙන්න හිතාගෙන ඉන්නේ.... මට බෑරි වෙලාවත් S තුන නෑතුව S දෙකක් ආවොත් මාව ස්ලිට් එකෙන් දොට්ට දායි ද?? මම කරන්න හිතාගෙන ඉන්නේ කර්ටීන් ඩිග්‍රී එක,ඒක කරන්න S දෙකෙනුත් පුලුවන් කියල කස්ටිය කියනවා.... ඒ උනාට පේරර් ඈඩ්වර්ටීස්මන්ට් එකේ...
  4. rajitha2009

    sliit aptitude test help!!

    sliit aptitude test එකට මොනවද අහන්නේ,පරණ ප්‍රශ්න පත්තරයක් එහෙම හොයාගන්න බෑරිවෙයි ද?? කලින් අවුරුද්දක පේපර් එක ලියපු කෙනෙක් කියනවද පේපර් එකට ගෑන විස්තර ටිකක්:D

    No contents