1. rajitha2009

    Microsoft Dynamics NAV HELP

    මචන් elakiri එකේ කවුරුහරි ඉන්නවද Microsoft Dynamics NAV එක්ක වැඩ කරන... මට දැනගන්න ඕනා Microsoft Dynamics NAV ඉගෙනගන්න (Training) හොඳ තැනක්... Microsoft exam කරනවා නම් කොහෙද කරන්න පුලුවන්... ගණන් මිණුම් වගේ විසතර ටිකක්... many thanks !!!
  2. rajitha2009

    Website Hosting help

    මචන් මම site එකක් host කරන්න try කරනවා... 46mb SLT internet+Etisalat student package connection එකක් තියෙන්නේ,Filezilla use කරන්නේ.විනාඩි 10 විතර upload වේගෙන යනවකොට files fail (විනාඩි දහයකට files දෙකක් විතර ) වෙනවා ඊට පස්සේ ඒ file එක manually upload කලත් අවුල් අන්තිමට බලද්දී මොකක් හරි...
  3. rajitha2009

    තර්ජනය කොලොත් !!!

    තර්ජනය කොලොත් !!! මේකයි අවුල... දැන් බුවෙක් ඇවිත් තර්ජනය කොලොත් අපිට ඒ ගැන ගන්න පුලුවන් ක්‍රියාමාර්ගය මොකක්ද?? ඒ තර්ජනය කරපු මඟුලව මම දන්නෙත් නෑ... දැකලත් නෑ,එක පාරටම ඇව්ත් සද්දේ දාලා ගියා බොහොම කරදර වෙන්න වෙයි කියලා... :baffled: :baffled: :baffled: අපේ ගෙයක් තියනවා,එහේ ගැන හිතින් අමතක කරන්න...
  4. rajitha2009

    rmv help, ownership request

    Machanla, podi wandiyak ganna baluwe... Wade thiyenne wandiya thiyenne OPEN PAPERS ownership ekaa poddak check karaganna ona. Transfer karanna barinam ehema case ne Ownership eka balaaganna widihak kiyaapallako :yes: :yes: :yes:
  5. rajitha2009

    Jeep help

    මචන් ලා උදව්වක් ඕනා,මම දන්න එකෙක් ලඟ තියනවා Jeep එකක්,ඒකේ ඇවිත් තියෙන්නේ දුනු.man එක Suspension කරලා,තව අළුත් ඇන්ජිමක් තියලා,දැන් මචන් වාහනේ අයිතිය මාරු කරද්දී ඇන්ජිම මාරු කරපු එක පොතට දාන්න මචන් වාහනේ බර එහෙම කිරන්න ඕනෙනේ.දැන් අවුල තියෙන්නේ අර දුනු-Suspension conversion එක owner transfer එකට...
  6. rajitha2009

    root help Nexus 7

    මචන් මගේ Google Nexus 7 tab එක root කරන්න හිතාගෙන ඉන්නේ, මම tab එක root කළොත් මට normal විදිහට android update කරන්න බැරි වෙනවද?? :eek: :eek: :eek: :eek:
  7. rajitha2009

    laptop fan help

    මචන්ලා මගේ Laptop එක HP dv6-2157tx.දැන් අවුරුදු 2කට වඩා පරණයි. දැන් fan එකෙන් කට කට ගාලා සද්දයක් එනවා.... සමහර වෙලාවට මහ හයියෙන් එනවා සමහර වෙලාවට එච්චර නෑ keyboard එකට අත තිබ්බම තේරෙනවා මොකක්ද වදිනවා වගේ කියලා.... :sorry: :sorry: service කරලා බේරගන්න පුලුවන් වෙයිද?? :eek: repair කරන්න උනොත්...
  8. rajitha2009

    Mini-Minor HELP

    Mini-Minor පදින අය ඉන්නවද එළකිරි එකේ. මට පොඩ්ඩක් කියනවද එකේ කොච්චර පෙට්‍රල් වැඩ කරනවද?? ගන්නවානම් ගන්න හොඳ model එක මොකක්ද?? ඒවයේ මිල ගණන් එහෙම... ගනිද්දී විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ මොනවද කියලා.... :D :D :D :D :D මම මේ mini minor එකක් ගන්න කියලා බැලුවේ :yes: :yes: :yes:
  9. rajitha2009

    portable hard from Technocity

    .................................
  10. rajitha2009

    beats car audio

    beats head set වල sound quality ගැන අහලා ඇතිනේ.... :D :D :D sounds ඇඩෙනවනේ,කොහොමද beats head set එකේ වගේ sounds තියන car එකක් තිබුනොත්.... :yes: :yes: මෙන්න බඩු... Chrysler 300 S (2012) SWFvOmdvsBo youtube එකෙන් මෙකේ ඇඩ් එක බලන්නකෝ,ඇඩෙනවා... Sub එකක් තියනවානම් ඒකට connect කරලා අහන්න...
  11. rajitha2009

    Charlie's Angels(2011)

    Charlie's Angels (2011 TV series) Charlie's Angels is an American reboot television series developed by Alfred Gough and Miles Millar for ABC, based upon the 1976 series of the same name created by Ivan Goff, and Ben Roberts. On May 17, 2011, ABC announced that the series will air on...
  12. rajitha2009

    හැප්පුවා!!!

    happichcha waahanee hadanna Janashakthi Full Option Auto Center ගිය අය ඉන්නවද?? eeke wada kohomada ban?? :( :( :(
  13. rajitha2009

    Help Me!! N95 8GB

    N95 8GB එකේ රිබන් එක දාන්න කීයක් විතර යයිද මචන්??
  14. rajitha2009

    True Universities??

    ආ මේ,ඒ ලෙවල් ඇවිල්ලා ලෙවල් වෙන්න තව චුට්ට දවසයි නේ. මේ දවස්වල කස්ටිය හෝ හෝ ගාලා එක එක කෝස් කරන්න සෙට් වෙනවා ඇති නේ,මම මේ පොඩි දෙයක් කියන්න හිතනවා ඒ අයට... කට්ටිය දන්නවද පිළිගත් විශ්ව විද්‍යාල කියන්නේ මොනවද කියලා.අර ජොබ එකකට ඇප්ලිකේශන් එකක් දාන්න ගියාම තියෙන්නේ " ශ්‍රී ලOකාවේ පිළිගත් විශ්ව...
  15. rajitha2009

    N95 users???

    N95 8gb (normal n95 හරි කමක් නෑ)use කරන අය ඉන්නවද?? :( :( :( පොඩි උදව්වක් ඕනා,මගේ ෆෝන් එක USB එකෙන් PC(mass storage) එකට කනෙක්ට් කරලා ආපහු එක අයින් කරනකොට,එස්සෙල්ලාම Safely remove කරන එක ඕකේ කරල එක ගෑලෙව්වත් අර data loss උනා කියන එක එනවා,ඒකියන්නේ අර නිකන්ම එකපාරට USB cable එකෙන් ගෑලෙව්වාම එන...
  16. rajitha2009

    කොටි ඉන්නවයි කියන්නේ තාම

    කොටි ඉන්නවයි කියන්නේ තාම ඈ බන්.මේව බොරු නම් අවුලක් නෑ.ඈත්තනම් මාර කේස් එක තමයි.... අනේ දෙයියෝ තමයි දන්නේ... මේක මම දෑක්කේ ල0කා පත්තරේ තිබිලා... පොඩ්ඩක් ලින්ක් එක බලන්නකෝ :nerd: :nerd: :nerd: :nerd...
  17. rajitha2009

    SLIIT prob!!!

    SLIIT මේ එකේ Degree එකක් කරන අයට ජොබ් එකකට යන්න ගියාම චා වෙනවද??,APIIT,IIT එකේ එවුන් SLIIT එකේ එවුන්ට වඩා ඉස්සරහින්ද ඉන්නේ?? :shocked: :shocked: :shocked: :shocked: :shocked: :confused: :confused: :confused: :confused: :confused:
  18. rajitha2009

    60ක් මළා??

    හමුදා ප්‍රකාශක උදේ කියාපි 60ක් මළා,කන්ටේනර් 3ක් පිපුරුවා කියලා,දෑන් පොලිස්පති කියනවා 19ක් මළා එක කන්ටේනර් එකක් පිපුරුවා කියලා.... අනේ කොච්චර හොදද 41කට පණ ඈවිල්ලා... මේ රටේ 57.88% බූරුවෝ ඉන්න හින්දා හොදයි උඹලගේ ලණු කන්න :shocked: :shocked: :shocked: අනේ පණගිය මිනිස්සුන්ට අපහාස කරන්න එපා බොරු...
  19. rajitha2009

    කාර් රක්ෂණය

    ඔබ සක්‍රයාගේ පුත් වයිමා වුවද ඔබේ මෝටර් රථයේ රක්ෂණ වන්දි ගෙවීමේදී ඔබේ වාහනය වසර තුනකට වඩා පෑරණිනම් 10% ක් හෝ ඊට වෑඩි අගයක් රක්ෂණ සමාගම විසින් ක්ෂය වීම් ලෙස කපාහරින අතර ඔබට ලෑබෙන්නේ සිදුවූ පාඩුවෙන් 90% හෝ ඊට අඩු මුදලකි.තවද ඔබගේ මොටර් රථය බලයලත් අලෙවි නියෝජිතයෙක් හෑර වෙනයම් ආකාරයකට මෙරටට...
  20. rajitha2009

    තම්බියෝ එළකිරි එක කනවා!!

    තම්බියෝ එළකිරි එක කනවා!! තම්බියෝ එළකිරි එක කනවා,අපි මොකද මේකට කරන්නේ,මුන් රෙප් කපනවා,බෑණලා පී.එම් කරනවා,අපේ අම්මලට බණිනවා.... මළ ජරා හෑත්ත... :growl: :growl: :growl: :growl: :growl:

    No contents