මේ මම මේ පාර විභාගේ කළා,මම එකට පෙන්ඩින් රිසල්ට්ස් වලින් SLIIT එන්ටර් වෙන්න හිතාගෙන ඉන්නේ.... මට බෑරි වෙලාවත් S තුන නෑතුව S දෙකක් ආවොත් මාව ස්ලිට් එකෙන් දොට්ට දායි ද?? මම කරන්න හිතාගෙන ඉන්නේ කර්ටීන් ඩිග්‍රී එක,ඒක කරන්න S දෙකෙනුත් පුලුවන් කියල කස්ටිය කියනවා.... ඒ උනාට පේරර් ඈඩ්වර්ටීස්මන්ට් එකේ එහෙම විශේෂ සදහනක් නෑ ඒ ගෑන.
මට කෙල වෙයිද??
SLIIT කවුරු හරි ඉන්නවනම් කියන්නකෝ....
මට කෙල වෙයිද??
SLIIT කවුරු හරි ඉන්නවනම් කියන්නකෝ....




apita nam ehemai )