ලාභායි.....පොත් ලාභයි
මචන්ලා මන් මේ පොත් ටික විකුනන්න කියලා බැලුවේ. මෙතන රැ 14000 ක පොත් තියෙනවා මන් මේ ටික ඔක්කොම රැ 8000 ට දෙනවා. මේ පොත් ගොඩේ සෑම අංශයකටම අයත් පොත් 1ක් හරි තියෙ. නවකථා, කෙටිකතා, දේශපාලන, ආගමික, රසකතා, ඉන්ග්‍රීසි, කාව්‍ය සංග්‍රහ, අධ්‍යාපනික, ඔන්න ඔය වගෙ ගොඩාක් තියෙ පින්තුර...