මචන්ලා මන් ලග තියෙන්නෙ සොනි සයිබර් ශොට් කැම් එකක්
නමුත් බන් ලගදි ඉදන් එකෙන් ගහන පොටොස්,විඩියෝස් මගෙ PC එකෙ පෙන්නන්නෙ නෑනෙ හැබැයි කැමරාවෙන් බලන්න පුලුවන්, මගෙ PC එකට වයිරස් ගාඩ් දාලා නෑ බන් මොකක් හරි වයිරස් කේස් 1ක් තමා. වයිරස් ගාඩ් දාලා චෙක් නොකර data ටික ගන්න ක්‍රමයක් නැද්ද බන්
දන්නවනම් කියහල්ලකො
My Computer ඔපන් කලාම පෙන්නනව චිප් එකයි එකෙ සයිස් එකයි
නමුත් ඒක ඔපන් කලාම මේ ටික තමා පෙන්නන්නෙ
අනේ උදව්...............